මට හිතෙන්නේ බන්, ඔය වෙබ් කාර්ඩ් එකෙන් බෑන්ක් එකට වාසියක් වෙනවා කියල වෙන්නේ , interest එකක් නැතිව අනුන්ගේ සල්ලි account එකේ තියෙන එක තමා , හිතල බලහං, අනිත් accountsවල සල්ලි වලට උන් interest එකක් monthly pay කරන්න ඕනේ නේ, bt, අපේ මේ web card වලට එහෙම එකක් ඕනේ නැහැ නේ, සල්ලි ඔහේ තියෙනවා, ඒක ම ඇති...