ඔන්න මමත් ගත්ත laptop එකක්,හොයල හොයල මේක තමයි ගාන අඩු හොද එකකට තිබුනෙ,
acer - aspire V3 571
Processor Intel Core i3-2450M
Processor clock speed 2.5GHz
Memory 6.00GB
Memory slots 2
Memory slots free 0
Maximum memory 8GB
Size 32x383x250mm
Weight 2.6kg
Sound Realtek ALC269
Pointing...