වැරදියට_තේරුම්ගත්ත_සිංදු
අපි අතර ජනප්‍රිය සමහර සිංදුවල තේරුම අපි ගොඩදෙනෙක් හිතාගෙන ඉන්න එකට වඩා සම්පූර්ණයෙන් වෙනස්. සමහරු ඒ වැරදියට තේරුම්ගත්ත තේරුම නිසාම ඒ සිංදුවලට ආසා වෙනවා. තවත් සමහරු තමන් ඔළුවෙන් හදාගත්ත වැරදි තේරුම අල්ලගෙන ඒ සිංදුවලට බනිනවා. මේ ඒ වගේ ගොඩදෙනෙක් වැරදියට තේරුම්ගත්ත සිංදු...