Alto ලක්ෂ 6කින් නගිනවා කියන්නේ ඇත්තද?
අඩෝ Alto ඒක මැයි පලවෙනිදන් පස්සේ ලක්ෂ 6කින් වැඩි වෙනවා කියන්නේ ඇත්තද බන්
අඩෝ Alto ඒක මැයි පලවෙනිදන් පස්සේ ලක්ෂ 6කින් වැඩි වෙනවා කියන්නේ ඇත්තද බන්

ඔව් ඔයි. අනේ මන්ද ඉතින්මරුසිරා;20071052 said:අනේ හරි ෂෝයි
මහින්ද බයියාගේ කාලේ වැස්සේ තෙමි තෙමි බයික් කටු පැදාපු සිංහලු දැන් යහපලානේ නිසා ලක්ෂ 30 විතර දීල මරුටියක යන්නව හෙට අනිද්දට ..
ආසාවේ බැරුවා![]()
මරුසිරා;20071052 said:අනේ හරි ෂෝයි
මහින්ද බයියාගේ කාලේ වැස්සේ තෙමි තෙමි බයික් කටු පැදාපු සිංහලු දැන් යහපලානේ නිසා ලක්ෂ 30 විතර දීල මරුටියක යන්නව හෙට අනිද්දට ..
ආසාවේ බැරුවා![]()

අම්මට සිරි එහෙමද බන්Wenda puluwan ban maath me tike 2 nd car allion , axio 2008 /2010 wage bala bala hitiye ewwath dan wikunanda dala tiyenne sathi 2 kata witara kalin tibba milata wada laksha 4- k wadiyen
හා හා රිදුන නේදඅනිවා... උබලා වගේ පොහින්ද බක්තික හිඟන්නු ඉතින් සදා පුස් බයිසිකලේ තමයි