සීගිරි ළඳකගෙ අම්මෙක් ඉකිබිඳියි! - Today, 10:09 PM
රජු යනු අන්තිම සල්ලාලයෙකි. ඒ සඳහා නීතියෙන් ද සම්ප්‍රදායයෙන් ද ඔහුට අවසර තිබේ. මේ අනුව ගම්දනව්වල ගැටිස්සියන් රජුගෙන් බේරා ගැනීම අපහසු ය. එහෙත් නුවණක්කාර අම්මලා එක් උපාය මාර්ගයක් භාවිත කළහ. එනම්; ළාබාල තරුණියන් කිසිවකුට නො...