සමාව ගැනීමට ක්‍රමයක් තිබේ
පොත පත කියවලා සාමාන්‍ය දැනුම වැඩි කර ගන්න. සමාජයට වෛර කරන දරුවන් දායාද කරන්න එපා. මේ රටේ අනාගත පරපුරට විනය ගරුක නීති ගරුක සමාජයක් ඇති කළ යුතුයි.
දරුවන්ට ඉතා ඕනෑකමින් එම අවවාදය දුන්නේ රටේම දරුවන්ගේ තාත්තා ය. තමන්ගේ ම දරුවන්ගේ වයසේ තරුණ දරුවන්ට එම අවවාදය දෙන්නට රටේම...