නූතන ප්‍රස්ථා පිරුළු
නූතන ප්‍රස්ථා පිරුළු
මඩ සෝදා ගත් කල ගොවියා වස බීමටත් සුදුසුය.
බුරන බල්ලා පාන් නොකයි.
සක්විති ගාව සල්ලි හැංගුවා වගේ.
පනින මංත්‍රීලට පක්ෂ මොකටද.
පිටි වලට තිබ්බ අතමයි ගෑස් වලට තියන්නෙත්.
ගෑනිට ගහලා පොල්ල වරද්ද ගත්තා වගේ.
පොලිස්කාරයගෙන් ගුටිකාපු මිනිහා තැපැල් පියුංටත්...