මීයන් වැඩිපුර ඉන්නා නගරය කුමක්ද?
මීගමුව
කුෂ්ට රෝගීන් වැඩිපුර ඉන්නා ගම කුමක්ද?
කුෂ්ටරාජගල
බුලත් වලට ප්‍රසිද්ද නගරය කොහේද?
බුලත්සිංහල
නයි නටවන්නන් වාසය කරන්නේ කොහේද?
නයිනමඩම.
මඩ වලටත් වඩා පහත ඇති නගරය කුමක්ද?
මඩපාත.
මල් වලට ප්‍රසිද්ද නගරය කුමක්ද?
මල්වාන
කිරිබත් වලට ප්‍රසිද්ද නගරය...