හොව් හොහ්ව් හොව්...
මුලින්ම කියන්න ඔනෙ මෙක මම තනියම ලියපු එකක් නම් නෙවේ..මේ දවස් වල මම සෑහෙන උප්සෙට් එකේ උන්නෙ. සරලව කිව්වොත් බූට් එකක් කෑව වගෙ තමය්.එසෙ මෙසෙ එකක් නෙවෙය්., අවුරුදු 3නක අෆයර් එකක් සොරි ඩොට් කොම් උනා..
හ්ම්ම්...අද ගෙදර ඉන්න දවසෙ දුක අඩු කරගන්න ගූගල් පරක් දාලා බෑලුවා කට්ටිය මොනාද...