වැඩේ ඇත්ත නම් ගොඩක් අයට වැදගත් වෙයි

මචන්ලා මම වෛද්‍යවරයෙක් නම් නෙමෙයි, එත් ඔතන තියෙන්නේ ශරීරයට අහිතකර විස රසායන වර්ග නෙමෙයි, හෘද්‍යාබාධ තියෙන අයට ගුණදායක කෑම ජාති තමයි. මොනවා උනත් වෛද්‍යවරයෙකුගෙන් පොඩ්ඩක් අහලා බලපන්, ඔය බෙහෙත හදලා බොන්න කලින්, මට උබලගේ වැඩිහිටියන්ගේ ජීවිත වලට වග කියන්න බැහැ මචන්ලා.