1. C

    අවුරුදු ගානක ඉඳන් මගේ බඩේ දකුණු පැත්ත ඉදිමෙනවා

    බඩේ තුවාල නම් endoscopy and/or colonoscopy එකක් කරන්න ඕනැ. කොයිකටත් prof. Arjuna De Silva consult කරන එක හොද වෙයි
  2. C

    සල්ෆියුරික් බටොයියෝ

    මට රජයේද වෙනකාගෙද අදාල නැ. මම කියන්නෙ තාක්ෂණික කරුණු
  3. C

    සල්ෆියුරික් බටොයියෝ

    මේකෙ කොහේවත් ලංකාවෙ මෙකට යොදාගන්න පුලුවන් Sulphur source එක ගැන කියල නෑනෙ. නිකන් feasibility study කියල කිවුවට වැඩක් නැ. in Simple - University වල උගන්නන subject එකක් තියනවා industrial chemistry කියල . ඒක ගැන යන්තම් හරි දැනුමක් තියන අය දන්නව කතන්දරේ පොන්ස් කියපන් උබගෙ තත්තට. මම උබ ජාතියෙ...
  4. C

    සල්ෆියුරික් බටොයියෝ

    අනුරට හපන් කැම්පේන් කරන උන්දැල industrially Sulfuric acid හදන්න ලංකාවෙ තියන sulphur source එක මොකක්ද කියලවත් හිතන්න තරන් මොළයක් නැ
  5. C

    ස්ලෆියුරික් අම්ලය

    මේ තියෙන්නෙ සල්ෆියුරි නිෂ්පාදනයේදී ජනනය වන තාප ශක්තිය භාවිත කරල මුහුදු ජලයේ ලවණ ඉවත් කිරීමක් ගැනනෙ
  6. C

    ස්ලෆියුරික් අම්ලය

    මේ කතාවල හරය තමයි මේ මිනිස්සු තාම දකින්නේ 1950 -80 කාලවල ආර්ථික දැක්ම. සියල්ල නිෂ්පදනයෙන් ආර්ථික දියුණුව ලැබීබ. එප්පාවලින් පොහොර නිශ්පාදනය කරනවා, සල්ෆියුරික් නිශ්පාදනය කරනවා කියල ගැලරිය වුන් කරන්නෙ. ඒ හින්දා. වර්තමාන ආර්ථික ප්‍රවනතා ගැන මෙලෝ දැනුමක් නැ
  7. C

    ලංකාවේ සක්කිලි..

    It is quite dangerous. Even small rocks can be life-threatening on a highway because of their relative velocity. Just after the Southern Expressway was opened to the public, a local organizer of JVP in the Bandaragama area was caught by the police while throwing stones at vehicles.
  8. C

    ලසන්ත මරන්න දින දෙකකට පෙර පුවතක්

    මෙහෙ බොරුවට මාධ‍යවේදිය මාධ‍යවේදිය ගාගෙන වැලෙලෙන්න හැදුවට ලසන්න තමිල්නාඩුවෙ කොටි එක්ක දිගටම සම්බන්ධකම් පවත්වාගෙන ආපු කෙනෙක්, මෙයා තොරතුරු කොටින්ට ලබාදෙන චැනල් එකක් කියල හමුදාවෙ ලොකු සැකයක් තිබුනා. පත්තර වලින් රාජපෂ විවේචනය කලාට මහින්ද එක්ක එකට කාල බීල හිටපු කෙනෙක්.
  9. C

    Hybrid 12 V battry dead

    jump start කරන්න පුලුවන්,Prius etc..වල නම් hood ඒක යට jump start terminal එකක් තියනවා පුලුවන්නම් battery එක ගලවල පොඩි charge එකක් දෙන්න. Deep Cycle Batteries low current එකකින් charge කරන්න ඕනැ.
  10. C

    මට සැකයක් තියෙනව

    නැට්ට කොට වෙන එක genes වලින් ඊලග පරම්පරාවට යන්න නං ඒක පුසාගෙ ප්‍රවෙණි ලක්ෂණයක් (characteristics) වෙන්න ඕනැ. ඔය පුසගෙ නැට්ට කොට වෙලා ඇත්තෙ අනතුරකින් හරි ප්‍රවෙණි ගත නොවන විකෘර්තියකින් හරි තමයි. නැට්ට කොට බළල් විශේෂ ලංකාවෙ නැ.
  11. C

    පිටරට ගිය ලංකාවේ උන් අඬ අඬ ලු ඉන්නේ

    මේ කතාවෙ තරමක ඇත්තක් තියනව, ලංකාවෙදි ඩ්‍රයිවර් කෙනෙක් , ගෙදර වැඩට උදවු වෙන අය ඉදපු ගෙදරක කෙනෙක් පිටරටක ජීවත් වෙනකොට තරමක් අමාරුයි. හැම දෙයක්ම තමන්ම කරගන්න ඕනැ. හැමදේටම තමන්ම යන්න ඕනැ..
  12. C

    ඒ ඉරිලා ගිය ෆෝන් බැක් කවර් එක දැක්කද ? 😢😢😢

    මෙක දරිද්‍රතාවයෙන් පෙලෙන මිනිස්සු අන්දන ක්‍රමයක්. හොදට කන්න නැතිකම, අදින්න නැතිකම, වාහන ගෙවල් දොරවල් නැත්කම, විනෝද වෙන්න වියදම් කරන්න බැරිකම මාකට් කිරීම.
  13. C

    එයා අච්චිලගේ ගෙදර ගිහින්...බලන්න ආස හිතෙයි 😉

    Life should be lived like this Simple and bound to the nature
  14. C

    පාසල් වැහුනා.. අපේ වර්ජනේ 100%ක් සාර්ථකයි.. තව දරුණු ක‍්‍රියාමාර්ග ගන්නවා..

    ස්ට්‍රයික් උපරිම කලත් තව පෝය තුනනෙ කරන්න පුලුවන්. මාස තුනක් ඉස්කෝල වහල දාන්න තියෙන්නෙ. අනුර ඇවිත් පඩි වැඩිකරල පටන් ගනියි
  15. C

    අතුරුගිරියේ ලඩියා!

    නිකන් අපතයො ෆෝම් කරල චරිත හදන්නෙ උන්ව වර්ණනා කරන නිවට මෝඩ මිනිස්සුම තමයි.
  16. C

    හිතන්නෙ නැති විදියට කරදර එන්නෙ.

    ඔයාට යම් තර්ජනක් කරනව නම් පැමිණිල්ලක් දාන්න. උසාව් දාන්න පුලුවන්.
  17. C

    හිතන්නෙ නැති විදියට කරදර එන්නෙ.

    සමහරවිට කොල්ල ට්‍රයි කරනව ඇත්තෙ බොරු පාට් දාල බයකරන්න. එහෙම නැතිනම් උන්ට කලින් වෙච්ච යමක් හින්දා ලැජ්ජාවක් , වෛරයක් හිතේ තියන නිසා ඒක පිට කරගන්න හදනවා වෙන්න පුලුවන්. 1 හොදම දේ ගැටෙන්න යන්න එපා. මොනව හරි කිවුවොත් ඌ දිහා යන්තම් බලල නෝන්ඩි හිනාවක් දාල ගනන් නොගෙන යන්න. ඇගට එනව නම් අයින් වෙලා...
  18. C

    ගංගොඩවිල අවට ලෝයර් කෙනෙක්

    කලින් ලොයර් කෙනෙක් හම්බ වෙලා විස්තරය කියන්න. ඔයාගෙ ප්‍රශ්ණ ගොඩක් විසදගන්න පුලුවන් එකෙන්. මොකුත් සුදානමක් නැතිව යනවට වඩා ඒක හොදයි ගොඩක් සල්ලි ගන්න නැති හොද ලොයර් කෙනෙක් හොයාගන්න. නඩු අංකය තියනව නම් ප්‍රශනයක් නැ Lawyer ට පුලුවන් නඩුපොත බලල මහෙස්ත්‍රාත් අධිකරණ ශාලාව කොයි එකද කියල හොයාගන්න
  19. C

    ගංගොඩවිල අවට ලෝයර් කෙනෙක්

    මෙ නඩුවට යන්න. මෙකෙදි පොලිසිය දාල තියන නඩුවෙ චුදිතය වැරදිකරු උනොත්, ඔයාට ඉතාම ලේසියෙන් වන්දිය ගන්න පුලුවන්. 2005/14 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන අනුව වින්දිතයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක දක්වා වූ මුදලක් වන්දියක් වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයයෙන් ලබාගන්න පුලුවන්. ඔයාට වෙනම නඩු කියන්න ඕනැ නැ...
  20. C

    Katharagama

    මලගෙයක් උනේ නැතත් යන්න හොද නෑ...! මෙ ලගදිත් කපුවො පුජාවට්ටිවල සල්ලිවලට ගහගෙන රිමාන්ඩ් news කරල කියල වලට කිවුවා. Deyyo Left...!

    No contents