මට සැකයක් තියෙනව

AnuradhaRa

Well-known member
  • අපේ බළල් තුමා ගම වටේ ලොකු ගමනක් ගිහින් මහන්සියි වගේ කන්න විතරක් ගෙදරට එන්නෙ

    අපිට පේන්න නැති වෙන්න අල්ලපු ගෙදර වහලෙ උඩ නිදියන් ඉදල එනවද මංද...

    කෝ එයා බෝ කරපු නැට්ට කොට එක බළල් පැටියෙක් තාම මම දැක්කෙ නෑ
    දැං අවුරුදු 5 ක් තිස්සෙ ඔය ගමන යනවනෙ...

    ඕං දැං ආව කෑ ගහගෙන හරි මහන්සියි කන්න දීපියෝ ගාගෙන
    කාල බීල යන්නෙ නම් හොරා වගේ සද්ද නැතුව
     

    AnuradhaRa

    Well-known member
  • දීපන් පොලු පාරක් ආයෙ කෑගහගෙනම යන්න
    එහෙම කරන්න හොද නෑ...

    :growl:
    උගෙන් කැලැල් බරි ටිකක් ඉල්ලන් මූනෙ ගාගනින්!!!
    තෝ ගාගනින් 😅
     

    AnuradhaRa

    Well-known member
  • පූසෙක්ටවත් අහවල් වැඩේ කොරන්න නෑ නිදහසේ මේ අසහනකාරයො එක්ක :growl: :dull:
    ඌ කෑ ගහගෙන එනකොට බල්ල තමා යන්නෙ ඌව පිලිගන්න
    මාත් දැං ගිහින් බැලුව
    ඇවිත් මගෙ කකුලෙ දැවටෙන්න ගත්ත
    මං ඌව වෙලාවකට අත ගානව. ගෙදර අනිත් අය ඌව අල්ලනවත් කැමති නෑ

    ගෙදර පූසිවනං හැමෝම අතට ගන්නව. එයා ගෙදරටම වෙලා ඉන්නව :love: හරිම ෂෝක් එයා. පිරිසිදුයි
    ඌ තමා ගැරඩි පස්සෙ එලවන්නෙ සෙල්ලමට
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,457
    113
    අපේ බළල් තුමා ගම වටේ ලොකු ගමනක් ගිහින් මහන්සියි වගේ කන්න විතරක් ගෙදරට එන්නෙ

    අපිට පේන්න නැති වෙන්න අල්ලපු ගෙදර වහලෙ උඩ නිදියන් ඉදල එනවද මංද...

    කෝ එයා බෝ කරපු නැට්ට කොට එක බළල් පැටියෙක් තාම මම දැක්කෙ නෑ
    දැං අවුරුදු 5 ක් තිස්සෙ ඔය ගමන යනවනෙ...

    ඕං දැං ආව කෑ ගහගෙන හරි මහන්සියි කන්න දීපියෝ ගාගෙන
    කාල බීල යන්නෙ නම් හොරා වගේ සද්ද නැතුව
    උඹ වගේම වෙන්න ඇති බළල් තුමාත්.
     
    • Sad
    Reactions: AnuradhaRa

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,309
    27,515
    113
    image.png
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,647
    1
    5,989
    113
    නැට්ට කොට වෙන එක genes වලින් ඊලග පරම්පරාවට යන්න නං ඒක පුසාගෙ ප්‍රවෙණි ලක්ෂණයක් (characteristics) වෙන්න ඕනැ.

    ඔය පුසගෙ නැට්ට කොට වෙලා ඇත්තෙ අනතුරකින් හරි ප්‍රවෙණි ගත නොවන විකෘර්තියකින් හරි තමයි. නැට්ට කොට බළල් විශේෂ ලංකාවෙ නැ.
     

    AnuradhaRa

    Well-known member
  • නැට්ට කොට වෙන එක genes වලින් ඊලග පරම්පරාවට යන්න නං ඒක පුසාගෙ ප්‍රවෙණි ලක්ෂණයක් (characteristics) වෙන්න ඕනැ.

    ඔය පුසගෙ නැට්ට කොට වෙලා ඇත්තෙ අනතුරකින් හරි ප්‍රවෙණි ගත නොවන විකෘර්තියකින් හරි තමයි. නැට්ට කොට බළල් විශේෂ ලංකාවෙ නැ.
    එතකොට බං නැට්ට කොට බළල්ලු ඔය ඕන තරං ලංකාවෙ දකින්න ඉන්නෙ :unsure:
    මේක පොඩි කාලෙ ඉදල මෙහෙම තමා
    තූතිම පැටිය කාලෙ කෙනෙක් ගෙනත් දුන්නෙ අපිට
    කන්ඩ නැතුව හමයි කටුයි විතරයි තිබුණෙ
    දැං මූ තරං වාසනාවන්ත බළලෙක් ලොවෙත් නැතුව ඇති, බඩ පැලෙන්න කන්න දෙනව හැමදාම

    උඹට කියන්න මම ගොඩක් දවස් ට්‍රයි කරල තියෙනව නැට්ට කෙරෝල ස්පර්ෂ කරල එතන අභිරහස හොයාගන්න
    ජුණ්ඩෙක් වගේ පොඩි කෑල්ලක් අහුවෙනව. ඌ කැමතිත් නෑ ඒ හරිය අල්ලනවට
    වැඩි දුර පර්යේෂන මම අත ඇරල දැම්ම