1. GRO_MAX

    A Motor BIKE !

    :yes::yes::yes:
  2. GRO_MAX

    A Motor BIKE !

    hmm mama dan podi search parak damma machan hoda hornet ekak 3.5 laks walata wage hoya ganna puluwan wage machan. pena widiyata mata set wenne eka wage thamayi, thawa 1lak budget ekata da ganna puluwan unoth maxxa
  3. GRO_MAX

    A Motor BIKE !

    මේවා මට සෙට් වෙන්නේ නැහැ මචෝ නමුත් ස්තුතියි
  4. GRO_MAX

    A Motor BIKE !

    මචන් හොද jade එකෙයි 100 චැසි හොනට් එකෙනුයි මොකක්ද වඩා හොද? මම jade එකට වැඩ හොනෙට් එකේ design එකට අසයි මචන්
  5. GRO_MAX

    A Motor BIKE !

    එළකිරි කොල්ලෙක් 2011.02.03 හොනට් ගණන් මේ විදියට දල තියනවා තවම එහෙමද? 100-3.30 105-3.40 110-3.45 115-3.65 120-3-80 130-4.20 140-4.60 150- 5
  6. GRO_MAX

    A Motor BIKE !

    මචන්ලා මට 3කට විතර හොද හොනට් එකක් ගන්න පුළුවන් වෙයිද?
  7. GRO_MAX

    A Motor BIKE !

    මචන් 25ක් කරනවා කිව්වේ colombo ද මචෝ මොකද මෙහෙ හැම දම trafic නේ එකයි
  8. GRO_MAX

    A Motor BIKE !

    බජාජ් වලට නම් කිසිම කැමැත්තක් නැහැ මචන් මොකද ඔය බයික් හැම තැනම තියනවා මචන්. මම පොඩ්ඩක් බජට් එක වැඩි කර ගන්න ට්‍රය් එකක් දෙන්න ඕන.
  9. GRO_MAX

    A Motor BIKE !

    mama yan TB jaya mawathe yamaha town ekata call kara un kiyanawa dan FZ eka 3.75k wenawalu :( :(
  10. GRO_MAX

    A Motor BIKE !

    :yes::yes::yes: fuel kohomada machan karanne oya deke?
  11. GRO_MAX

    A Motor BIKE !

    mamath baluwe machan used japan bike ekak ganna kiyala machan Jade ekak hari hornet ekak hari, normaly oya bike ekak fuel kochchara karanawada machan?
  12. GRO_MAX

    A Motor BIKE !

    hmm japan bike nadda ban oya gaanata udes ewa?
  13. GRO_MAX

    A Motor BIKE !

    thanks machan, oya yamaha house ekenda gaththe? yamaha FZ eke prize eka kohomada kiyala hariyatama dannawada machan?
  14. GRO_MAX

    A Motor BIKE !

    machan lease karala bike ekak gannakota lease karana gaanata neda interrest eka count wenne, samanyayen me dawas wala lease wala interest eka kiyada?
  15. GRO_MAX

    A Motor BIKE !

    mama hithuwata wada bike patta ganan wagene machan
  16. GRO_MAX

    A Motor BIKE !

    ithin oya mokada machan hithanne 100000 k wage gewala gaththoth shape da? appa ehemada? 4.20kda ehenam recondition Hornet ekakma ganna puluwan wei ne ban e ganata? hmm monthly 10000 wenakan wage OK machan
  17. GRO_MAX

    A Motor BIKE !

    මචන්ලා මමත් ඔන්න බයික් එකක් ගන්න කියල හදන්නේ, රු.50000ක් විතර අතින් ගෙවල ඉතුරු ටික ලිස් කරලා රු. 250000.00 ක විතර එකකට යන්න තමයි හිතාගෙන ඉන්නේ. මට ගන්න පුළුවන් හොදම බයික් එක මොකක්ද කියල සහෝලගෙන් අහන්නයි මේ නුල අදින්නේ. ජපන් එකක් ගන්න තමා හිතාගෙන ඉන්නේ ඒ උනාට තාත්තා කියනවා මොකක්ද තත්ව සහතික ඕනලු...
  18. GRO_MAX

    Panda

    paw anee :P
  19. GRO_MAX

    toyota sera car ekak oni,help

    bmp

    No contents