A Motor BIKE !

GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    මචන්ලා මමත් ඔන්න බයික් එකක් ගන්න කියල හදන්නේ, රු.50000ක් විතර අතින් ගෙවල ඉතුරු ටික ලිස් කරලා රු. 250000.00 ක විතර එකකට යන්න තමයි හිතාගෙන ඉන්නේ. මට ගන්න පුළුවන් හොදම බයික් එක මොකක්ද කියල සහෝලගෙන් අහන්නයි මේ නුල අදින්නේ.

    ජපන් එකක් ගන්න තමා හිතාගෙන ඉන්නේ ඒ උනාට තාත්තා කියනවා මොකක්ද තත්ව සහතික ඕනලු ජපන් පාවිච්චි කරපු බයික් එකක් ගන්නවානම්, එත් මම බැලුවේ කොහොම හරි ජපන් එකක්ම ගන්න, ඉතින් මචන්ලා මට ඔය ගානට සෙට් වෙන හොද බයික් මොනවද කියන්නකෝ.

    එහෙම නැත්නම් යමහා FZ එකක් ගන්න තමා බැලුවේ එක නම් ගන්නවානම් ගන්නේ brand new තමයි, FZ එක දැන් කියක් වෙනවද මචන්ලා?

    yamaha-fz-16-photo.jpg

    ඉන්දියන් බයික් වලට නම් කිසිම ආසාවක් නැහැ මට එත් ඔයාලගේ අදහසුත් කියන්නකෝ මට.

    උදව් කරන අයට බොහොම ස්තුතියි, රෙප් වලින් සලකනු ලැබේ
    :P:P :yes::yes:
     
    • Like
    Reactions: milroy319

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    ubata pissuda ban 50 gewala FZ ekak ganna.
    uba nikan baluwada ubata monthly kiyak enawada kiyala ?
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    ubata pissuda ban 50 gewala FZ ekak ganna.
    uba nikan baluwada ubata monthly kiyak enawada kiyala ?

    ithin oya mokada machan hithanne 100000 k wage gewala gaththoth shape da?

    machan 2luk dammoth monthly kiyak gewanna wenawada???? FZ aka 4 20kda koheda bn

    appa ehemada? 4.20kda ehenam recondition Hornet ekakma ganna puluwan wei ne ban e ganata? hmm monthly 10000 wenakan wage OK machan
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    Bike gewana ganna epa ban asawata gaththata. 4.20 kiyanne ubata aniawa 5.60 witara gewanna wenawa.
     
    chathura6288

    Member
    Aug 14, 2010
    14
    2
    0
    mama gaththa yamaha SZ 150 ekak

    yamaha-sz-150-photo.jpg

    2.20k wage thama wenne...Yamaha ekath japan unawa godak india wala thama hadanne...

    47-50 KMPL karanawa,,,,(Colombo Area)
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    Bike gewana ganna epa ban asawata gaththata. 4.20 kiyanne ubata aniawa 5.60 witara gewanna wenawa.
    machan lease karala bike ekak gannakota lease karana gaanata neda interrest eka count wenne, samanyayen me dawas wala lease wala interest eka kiyada?
     
    chathura6288

    Member
    Aug 14, 2010
    14
    2
    0
    mama 100000Lease kala...monthly 7,300/-....24months.........
    oya wage rate thama godak then wala....
    puluwan tharam down payments eka karapan...nethnam umbata gewanna giyama epa wei..
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    mama 100000Lease kala...monthly 7,300/-....24months.........
    oya wage rate thama godak then wala....
    puluwan tharam down payments eka karapan...nethnam umbata gewanna giyama epa wei..
    thanks machan, oya yamaha house ekenda gaththe? yamaha FZ eke prize eka kohomada kiyala hariyatama dannawada machan?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,984
    113
    Gotland
    උබට 2.50 ට FZ ගනන් බෑ බං අලුතෙන්. 4.20 ඩ කොහෙද වෙනව
    අනිත් එක 50 දීල ගත්තොත් 2.50 එකක් උනත් ගෙවල ඉවර වෙනකොට පට්ට ගානක් වෙනවා පුටෙ
    එහම නැතිනම් 1.50 වගේ ගානකට රිකන්ඩිශන් එකක් ගනින් බජාජ්, ටී.වී.එස්, හීරෝ
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    උබට 2.50 ට FZ ගනන් බෑ බං අලුතෙන්. 4.20 ඩ කොහෙද වෙනව
    අනිත් එක 50 දීල ගත්තොත් 2.50 එකක් උනත් ගෙවල ඉවර වෙනකොට පට්ට ගානක් වෙනවා පුටෙ
    එහම නැතිනම් 1.50 වගේ ගානකට රිකන්ඩිශන් එකක් ගනින් බජාජ්, ටී.වී.එස්, හීරෝ
    hmm japan bike nadda ban oya gaanata udes ewa?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    mulin lease karanawanam wedipura ganak gewanna wenawa :)
    otana awula wenne brand new gattata kawadawat indian bikes e ganata denna baha
    eka nisa loku paduwak tiyanawa :D
    (used car 1k lease karaddi ohoma case naha)

    Matanam indian bikes okkoma ajuthai, habai maintain karanna giyama lesiy and petrol karanawa :)

    FZ 1k 3paninawa. ubata petrol prasnayak netttam , maintenance awulak nettam ochchara ganan dila indian 1k ganawata wada hodai
    himita salli 1thu karanawa
    2.5 hoda JADE 1k nettam 3.5 walata hornet 1k gannawa:)
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    mamath baluwe machan used japan bike ekak ganna kiyala machan Jade ekak hari hornet ekak hari, normaly oya bike ekak fuel kochchara karanawada machan?
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    mulin lease karanawanam wedipura ganak gewanna wenawa :)
    otana awula wenne brand new gattata kawadawat indian bikes e ganata denna baha
    eka nisa loku paduwak tiyanawa :D
    (used car 1k lease karaddi ohoma case naha)

    Matanam indian bikes okkoma ajuthai, habai maintain karanna giyama lesiy and petrol karanawa :)

    FZ 1k 3paninawa. ubata petrol prasnayak netttam , maintenance awulak nettam ochchara ganan dila indian 1k ganawata wada hodai
    himita salli 1thu karanawa
    2.5 hoda JADE 1k nettam 3.5 walata hornet 1k gannawa:)
    :yes::yes::yes: fuel kohomada machan karanne oya deke?
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    mama yan TB jaya mawathe yamaha town ekata call kara un kiyanawa dan FZ eka 3.75k wenawalu :( :(
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    බජාජ් වලට නම් කිසිම කැමැත්තක් නැහැ මචන් මොකද ඔය බයික් හැම තැනම තියනවා මචන්. මම පොඩ්ඩක් බජට් එක වැඩි කර ගන්න ට්‍රය් එකක් දෙන්න ඕන.