ඔබ ඔහොම කිව්වට ඔබලත් කරන්නේ ඔය "මිත්‍යා" ගොඩක් විශ්වාස කරන එක තමයි. බ්‍රහ්ම දේව ආදී ලෝක ගොඩයි, දෙයියෝ ගොඩයි, ඒවා වල මාරු වේවි ඉපදෙනවා.. හතර වරම් දෙය්යෝ, සක්‍ර දෙය්යෝ, යම, මාර ආදී දේවල් තොගයක්! ඔබේ දහමේ අරමුණම මේවාවල සහ ජම්බුද්වීපයේ ඉපදෙන එක නැවතුනාම දුකෙන් මිදෙන එක... ඉතින් ඔබේ දහම පැහැදිලිවම...