1. tharakaf

    උඹලා මේ සීන් එක දැක්කද?

    හොර තම්බි ටිකට කොටා ශේප් එකේ අරිනවා 🤭 🤭
  2. tharakaf

    මේ නිව්ස් එක දැක්ක ගමන් ඔලුවට එන්නෙ මොකක්ද?🤔🤔

    මේ නිව්ස් එක දැක්ක ගමන් ඔලුවට එන්නෙ මොකක්ද?
  3. tharakaf

    Remote WFH කරන කලුවෝ ඇතුලට වරෙල්ලා

    උඹලා කොහොමද බන් මෙන්ටලි ලයිෆ් එක බැලන්ස් කරන්නෙ? physically බල්ලෙක්වත් ලඟ නෑනේ ඔෆිස් එකේ, සුද්දො එක්ක ඉස්සර ලංකාවෙ උන් එක්ක කතා කරනවා වගේ වල්පල් කියන්නත් බෑනේ උන් හිටපු ගමන් ඔෆෙන්ඩ් වෙන නිසා. ගෙදර කට්ටිය එක්ක සෙට් වෙන එක ඇරෙන්න වෙන මොනාද කරන්නෙ? මමනම් සති 2කට පාරක්වත් පරන ඔෆීස් උන් එක්ක බොන්න...
  4. tharakaf

    ලොඳ පොන්නයෝ ටික සංචාරක වියාපාරයටත් අරින්නද බන් හදන්නෙ ඒ පාර? 🤭🤭

    “ඩිල්මා”ගේ පගාවට – සභාපති එලියට ! “ඩිල්මා”ගේ ගෝලයා සභාපති පුටුවට ! පසුගිය දා තම සභාපති ධූරයෙන් ඉවත් වූ බුද්ධික හේවාවසම් ඒ පිළිබඳ හේතු ලෙස පෙන්වා තිබුණේ “පෞද්ගලික හේතු මත” යනුවෙන් වුවත්, එම සිදුවීම පිටුපස ඇත්තේ සංචාරක ඇමැති විජිත හේරත්, නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ හා ජනාධිපති නීතිඥ උපුල්...
  5. tharakaf

    මොලේ තියෙන කුකුලෝ මට මේකට option ටික දීපල්ලා - ඉදිකිරීමකට තාවකාලිකව කරන්ට් එක ගන්න ඕනා

    ඉඩමක් තියෙනවා, තාප්පෙ ගහන්න ඕනා. ඒකට සති 2 3ක් වත් යනවා. තාප්පෙ වැඩේට අපිට කරන්ට් එක ඕනා කපන්න කොටන්න. එක option එකක් තමා හට් එකක් ගහලා කරන්ට් ගන්න එක. ඕකේ ප්‍රශ්නෙ තමා කරන්ට් එක ගන්න කන්න ඕන කට්ටයි ලඟදි ගෙදර හදන්නෙ නැති නිසා ඕක ආයි ගලවන්න තියෙන කට්ටයි වියදමයි තේරුමක් නෑ වගේ අනිත් option එක තම...
  6. tharakaf

    අපිටත් ඕනේ හැමෝටම තමන්ගෙම කියලා වාහනයක් පාවිච්චි කරන රටක් හදන්න.. ඒ තත්ත්වය ඇති කරන්න රටේ ගොඩක් වෙනස්කම් කරන්න ඕනේ..- විජිත හේරත්

    මුල්ම වෙනස තමා වාහනයක් ගන්න බැරි විදියට බදු ගහන එක, එහෙම උනාම මිනිසුන්ට වාහන කියන එක එපා වෙලා වාහන ගන්න එක ඕන නැති වෙනවා. බලපන් මොල ගේන නැවු නෙ බන් මෙය් 🤭 🤭 මාස පඩියෙන් වාහන ගන්න ඡන්ද දීපු උන්ට හොඳ වැඩේ 🤭🤭
  7. tharakaf

    අලුත් සිංහල වචන ඉගෙන ගමු

    මොකක්හරි එකක් උඩ ගියාම කියන්නෙ --> ඉහල ගියා කියලා ඒ උඩ ගිය එක 50ට බැස්සාම කියන්නෙ - මධ්යස්ථ උනා කියලා 🤭 🤭
  8. tharakaf

    ඩෝබියොයි උන්ගෙ පෙජ් ටිකයි කලින් සමීක්ශනේ කරේ තියන් ගියා වගේ මේකත් කරේ තියන් යයිද යාලුවනේ? 🤭🤭

    මාලිමා ආණ්ඩුවට ඇති ජනතා අනුමැතිය 50% දක්වා පහතට : ආර්ථිකය ගැනත් අයහපත් බලාපොරොත්තු වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් වැන්ගාඩ් සර්වේ (Vanguard Survey) සමඟ එක්ව පවත්වන ලද නවතම "රට හිතන හැටි" (Mood of the Nation) මත විමසුමට අනුව, වත්මන් රජයේ අනුමැතිය සහ ආර්ථික දර්ශකවල කැපී පෙනෙන පහළ...
  9. tharakaf

    විවේචන කරන්න පුලුවන් වගේම වැරද්ද පිලිගන්න අපි පුලුවන් - ඔස්ට්‍රේලියා සීන් එකට ඇත්තටම සෙනග ඇවිත් 😊😊

    බුෆේ එකෙන් රෑ කෑම වේල ශේප් කරගන්න ආපු හිඟන්නො ටිකක් කියලා බැන්නොත් නම් කොටනවා තොපිට මම ජෙප්පන්ගෙන් ඇත්තටම අහන්නෙ, මෙ හුකන්නලාගෙන් මොන investmentද බන් උඹලා බලාපොරොත්තු වෙන්නෙ? මේ ඉන්නෙ රාජපක්ශ ආන්ඩුව මාරු උනොත් ඩොලර් 500 ගානෙ වැඩිපුර එවනවා කියපු සෙට් එම නේද? 🤭 🤭
  10. tharakaf

    ඔස්ට්‍රේලියාවෙ ආයෝජකයෝ ලංකාවේ ආයෝජයන කරන්න පොරකයි - අවුරුදු 76 සාපය ඉවරයි😮

    මේකත් බලලා, කමෙන්ට් ටිකත් කියවලාම හිටපල්ලකො 🤭 🤭
  11. tharakaf

    සල්ලි නයට දෙන සීන් දන්න කුකුලෝ වරෙල්ලා

    හිතපන්කො අඳුරන එකෙක්ට ලක්ශ 10ක් වගේ දෙනවා කියලා ණයට. ඕක නැතිකරගන්නෙ නැතුව ආයි අයකරගන්න පුලුවන් වෙන්න ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනාද? එහෙම ක්‍රියාමාර්ග අරන් ඒක තාමත් ගෙවන්නෙ නැත්තන් මොනාද කරන්න පුලුවන්? අදාල එකා පවුලේ හෝ හිතවත්ම එකෙක් කියලා හිතන්න.
  12. tharakaf

    කාලකන්නි ඩෝබියෝ සිරසත් එක්ක එකතු වෙලා උඹලගෙ ඉතුරුවෙලා තියෙන කටත් වහන්න ගේමක් ගහනවා 🤭🤭

    මතකනෙ ලොයර් මීටින් එකේ කොටා ඩෝබියන්ට තෙත්වෙන්න ටොක්ස් ටිකක් දීපු පොස්ට් ටිකක් හදලා බුකියා ෆ්ලඩ් කලා. හැම එකාම ඇහුවෙ අනිත් පැත්තෙ උන් කියපුවා කෝ කෝ කියල නේ. ඉතින් පුක්ශෝදකයෝ සෙට් එක කතාවක් යැව්වා උන්ටත් ටේප් එක යවලා ඒත් උන් ඒක එලියට දාන්න කැමැති නෑ කියලා. එතකොට ලෝයර්ලා තව නෝන්ඩි වෙනවනේ. ඩෝබියොත්...
  13. tharakaf

    මේ ආණ්ඩුවට ඡන්දේ දීපු අය එන්න - උඹලගෙ අවංක අදහස් කියන් යන්න බලන්න (කුනුහරප කියන අඩු කුලේ උන් එන්න එපා)

    අවංක review එකක් දෙන්න බලන්න. මේ ආණ්ඩුවෙ උඹලා දකින හොඳ, නරක මොනාද? ඡන්දේ දීපු එක ගැන සතුටුද? අසතුටුද? මොනාද හේතු?
  14. tharakaf

    මගේ රත්‍රන් යාලුවනේ - මට Powerbank එකක් ගන්න උදව් කරන්න

    මගේ අයිපෝන් එකේ බැටරි හෙල්ත් එක 83%ක් වගේ. ඉතින් දුර ගමන් (trip වගේ) යනකොට මැප් එකක් දාගෙන ගියාම ඉතින් බහිනවා ඉක්මනට. ඉතින් මගේ මූලික අවශ්යතාවය ඕක චාර්ජ් කරගන්න. ඉතින් මම ගන්න ඕන power bank එකේ capacity එක මොකක්ද? Ugreen තමා බලුවෙ.

    No contents