ඉස්සර ඉඳන් මම රවුම් ගහන පැත්තක් තියෙනවා යාලුවො එක්ක සෙට්වෙන්න. ඔතන පාරේ 1970 ගනන් වල සටයිල් එකට හදපු ලස්සන ගෙයක් තිබ්බා. ඕකේ පවුලක් හිටියා (හිටපු අක්ක කාල්ලක් ඉතින්), හම්බුන තැන හිනා වෙනවා අපිත් එක්ක. ඒ පැත්තේ ඔය ගෙදරට නමක් තිබ්බා නිකක් විජේ ගෙදර වගේ. ගමම දන්නවා හොඳට හිටපු කට්ටියක්. අක්කා බැඳලා...