1. janish05656

    කෝටි 5ක් ඇදුණු මල් වෙළෙන්දා කසිප්පු විකුණ&#351

    අතට දෙන එක කටට දාගන්න බෑ කියන්නේ මෙන්න මේවට බන්
  2. janish05656

    කොටු 7යි

    ඉස්තුතී බොයිස්:love::love:
  3. janish05656

    කොටු 7යි

    Thanks machan..
  4. janish05656

    කොටු 7යි

    දන්නේම නැතුව කොටු 7ක් වෙලා බන්ස්... සහයෝගය දුන්න සියලු එලකිරි වාසීන්ට ඉස්තූති :love::love::love:,, බුම්ප්, මැසේජ්, ප්‍රතිචාර, ගල් මුල්, වලි සියල්ලට.. ජයෙන් ජය :yes: p.s රෙප් හිගාකෑමක් නෝවේ;)
  5. janish05656

    Transparent Animals Are Rare but They Really Do Exist

    adoo maruu..rep dhenna ba lu :no::no::no:
  6. janish05656

    AIR PISTOL HELP......

    :):):)
  7. janish05656

    AIR PISTOL HELP......

    මම දන්න හැටියට නන් මල්ටිශොට් නෑ බන්
  8. janish05656

    AIR PISTOL HELP......

    අඩෝ යනවානන් තැන තහම්යි Nimrods-Limited FB ලින්ක් එක බලපන්-- https://www.facebook.com/Nimrods-Limited-332638670090015/ පිස්සු හැදෙන බඩු ටිකක් තියෙන්නේ..මමත් එකක් ගන්න ගියා,,ස්ටෙක් ඉවරයි කියුවා බන්..තියෙන්නේ බම්බලපිටියේ Hutch Building එකට කලින්:):):)
  9. janish05656

    ලංකාවට අලුතින්ම එන Taxi App - with MOTORBIKE TAXI

    මම දන්නවා මචන්..වෙනරටවල් වල වගේද මචන් අපේ රටේ මිනිස්සු පාරේ යන විදිහ..කොච්චර හොදට ගියත් අනිත් එකා ඇගේ නගින්න එනවා..අනික අපේ අයියලා ඊලග හයර් එක ගන්න අරි රෙදි ගැලැවෙන්න..
  10. janish05656

    ලංකාවට අලුතින්ම එන Taxi App - with MOTORBIKE TAXI

    බයික් වල ඉගිලෙන එකෙක් එන්න ඕනි හයිර් එකක් යන්න,,යන එකාට කක්කාබරයි කලන්තෙයි හැදෙන්න ඇරලා යන්න..ලොල්
  11. janish05656

    නීති සම්බන්ධ සහාය..!!

    එල මචන්..මගේ මල්ලි ඌට තියන ඉඩමක් කුලියට දෙන්න යන්නේ, ගන්න ඉන්න බුවා බිස්නස් 10ක් විතර තියන පොරක්.. මිනිහාගේ බිස්නස් වල බඩුමුට්ටු, වාහන දාන්න ඉඩම ඉල්ලනවා..එලකිරි දුන්න සපෝර්ට් එකට
  12. janish05656

    නීති සම්බන්ධ සහාය..!!

    නීති සම්බන්ධ සහාය..!! නීතිය දන්න, නීතිය කොරන එලකිරි බුවෙක්ගෙන් සහාය පතමි.. අපේ ඉඩමකක් කුලී පදනම මත කාටහරි දීලා, එකේ නීතිවිරෝධී දේවල් කොරලා, තියලා මාට්ටු උනොත් අපිත් ගස් යනවද?? :oo::oo: ඉස්තූයි!!
  13. janish05656

    I ama landlord now! Not just a God. hehehe

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  14. janish05656

    Laptop repair place help!!

    BUMP P.S. හාර්ඩ් එක ගලවලා දීපන්..තොපේ කරපු කියපු වලත්ත වැඩ එහෙම තියනවානන්.. නැත්නම් සුටුස් ගානකොට උබත් තරුවක්.. ජයෙන් ජය පුතී
  15. janish05656

    බටලීය බස් කන්ටේනර් accident

    අඩෝ වැදිලා තියෙනවා හික් ගෑවෙන්න...පව් බන් බස් එකේ ගිය මිනිස්සු ටික..

    No contents