ලැජ්ජා නෑ..මටම උන කේස් එකක්...
ඉස්සර මම පන්නිපිටිය (මස් කඩේ) බස් හෝල්ට් එකේ හවස ඉන්නකොට කොල්ලෙක් (බුවා තට්ටයා) ඇවිත් සල්ලි ඉල්ලුවා..,,මූ එතන ඉන්න හැම එකාදිහාම බලලා එකෙක් ලගට ගිහින් කියනවා, මල්ලි, මම අවිස්සාවේල්ලේ ඉන්නේ,මගේ පර්ස් එක උස්සලා,,ගෙදර යන්න විදිහක් නෑ මට බස් එකට යන්න ටිකට් එකට සල්ලි...