දම්රෝ එක ඉන්වර්ටර් නෙමෙයිද? බං ඉන්වර්ටර් වල විදුලි යනවා අඩුයි ඒකයි කිවුවේ උබේ කැමැත්තක් මං නං ෆිජ් 3ක් පාවිච්චි කරනවා එකක අවුරුදු 10+ අනෙක 7+ අනෙක 5 විතර එකක් හෙයර් අනෙක් 2 සිංගර් අඩුම බිල එන්නේ ඉන්වර්ටර් එකේ සංගර් ෆිජ් වල නම් ඉතින් ලොකු අව්ල් එන්නෑ අව්රුදු ගානක් යනකම් තාම 3ම හොදට වැඩ ඉන්වර්ටර්...