1. E Jay

    Marketing නම් Maliban

    බැළුවේ නෑ හිතාගන්න පුළුවන්:lol::lol:
  2. E Jay

    Marketing නම් Maliban

    :lol::lol::lol:
  3. E Jay

    Marketing නම් Maliban

    ඇස්බැම් හදලා නැති නැචුරල් ලුක් එක:love::love:
  4. E Jay

    ආයෙත් ආව..

    හායි නංගි කොල්ලා!:lol:
  5. E Jay

    Marketing නම් Maliban

    දැන් උබටත් චොකලට් බිස්කට් පැකට් එකක් දෙයි! මේ කරපු ප්‍රොමෝට් එකට:love::love::lol::lol:
  6. E Jay

    I will pay your Internet Bill

    ඇයි බං රු 1500 කට උබේ පේජ් එකේ අරුන් වැඩ කරන්නේ ඔය වැඩේට ලමයෙක් සෙට් කර ගනින් වැඩේ ඉවරයිනේ
  7. E Jay

    දුෂ්‍යන්ත මහබදුගේ සර්ව මතකද​

    ඔය විඩියෝ එකේ ඉන්න චරිත දිසානායක සර්රුත් උගන්නවා ආයේ බොක්කට වැදෙන්නම කියනවා ! නියම කතා ටිකක් :yes:
  8. E Jay

    දුෂ්‍යන්ත මහබදුගේ සර්ව මතකද​

    මේ සර්ට මැත ඉගැන්නුවේ ආරියදාස කියලා සර් කෙනෙක් ඒ සරුත් මරැවට උගන්නනවා ඒත් සර්ට උදේට 2ක් දැම්මෙ නැත්නම් උගන්නන බෑ ඉතින් සර් අර සුමිහිරි පානේ පදමට ගහලා තමයි උගන්නන එන්නේ! ඇවිත් ලමයිට බනින්නේ උබලා මගේ බල්ලගේ මයිලක් තරම් වටින්නෑ කියලා:D:D:D ඒ උනාට හොදට උගන්නනවා :yes: අපි බයෝ කලේ අපි 5ක් නිසා අපිවත්...
  9. E Jay

    මෝල් කෙල්ලෙක් සෙට් කරගන්නේ කොහොමද? ( Not For Love )

    කෙල්ලෝ වැඩ කරන මෝලකට හැමදාම පිටි කොටා ගන්න පලයන් හොද මෝලක් සෙට්වෙයි:lol::lol:
  10. E Jay

    මේ_A/C_දෙකෙන් හොද මොකක්ද?

    එක තමයි හොදම වැඩේ මචං !
  11. E Jay

    මේ_A/C_දෙකෙන් හොද මොකක්ද?

    ස්ලැබ් එක උඩ වහලයක් තියනවද?
  12. E Jay

    මේ_A/C_දෙකෙන් හොද මොකක්ද?

    BTU 18000 හොද ඇති 13000 ට වඩා පවර්ෆුල් නිසා:yes:
  13. E Jay

    නවසීලන්ත අගමැතිනි ගැබිනියක බව

    එක අතකට ඇයට මෙහෙම දේකට මුහුන දෙන්න ආත්ම ශක්තියක් තිබිලා තියනවා හොදයි කියනවා නෙමෙයි! ඒත් මෙක සමහර බටහිර රටවලත් මුහුන දෙන්න බැරි ඇබෝෂන් එකකට යන ප්‍රශ්ණයක් ආපේ රටත් එක්ක සසදලා නම් ඉතින් වැඩක් නෑ:P:D:D
  14. E Jay

    :|

    :baffled::baffled::baffled::P:P :P:P:baffled::baffled:
  15. E Jay

    මේ කාර් එක ගත්තොත් මොකද වෙන්නේ...

    තමන්ම මහන්සිවෙලා අමාරැවෙන් සල්ලි හොයන ජොබක් තියාගෙන නම් බෙන්ස් ගන්න එපා එවා සදහටම සාක්කුවේ ලොක් හිලක් හදනවා බං ඒ හිලේ ප්‍රමාණයට වඩා සල්ලි එන මාර්ග තියනවා නම් විතරක් ගන්න නැත්නම් දවසක උබ හිදිලා යයි බං උබ ඇත්තටම ෂිප් එකක කැප්ටන් කෙනෙක්ද? හිතලා බලපන් මචං ආයෙත් 1.25ක් කියන්නේ සෙල්ලම් නෑ අපිට නම්...
  16. E Jay

    Micro Panda

    ඒක තමයි බං ඌ බොරැ කියනවද මන්දා ඒත් මට මීටරේ පෙන්නුවා කලින් ලිස් කරලා ඇල්ටෝ එකක් දුව දුව හිටියේ මට පේන්නේ මු ඔෆිස් ටයිම් එකෙත් දුවනවද කොහෙද? :P
  17. E Jay

    Micro Panda

    පොර රෑට කොළබ දුවනවලු සේප්ලු බං ඒත් වු දුවන්නේ වැගන් ආර් එකක් දැන් අවුරැද්දක් ඇති දැනටම 50000 කට වඩා දුවලලු :baffled:
  18. E Jay

    මේ කාර් එක ගත්තොත් මොකද වෙන්නේ...

    උබ අපිව විහිළුවකට ගත්තද නැත්නම් ඇත්තටමද? උබ බෙන්ස් ගන්න තරාතිරමක කෙනෙක් නම් අනිවා උබට මේවට පිලිතුරැ මේ වෙන කොට හම්බ වෙලා උබ අහන්නේ හරිම ප්‍රාථමික ප්‍රස්න මචං ඔය ප්‍රස්න නිසාම කියන්න තියෙන්නේ උබට බෙන්ස් ගැලපෙන්නේ නෑ කොහෙත්ම උබට සල්ලි තියනවා නම් ඇලියොන් එකක් අරන් ඉතිරි ටික පොතේ දාගනින් ඇත්තටම නම්...

    No contents