1. pitiye.appu

    පොළඟෙක් දෂ්ඨ කළාම මොකක්ද වෙන්නෙ ?

    ඒ බේත් නැති සීන් එකක් හිංදා නෙවෙයි , ඒ ගැන නූලක් මේකෙ මම දාලා ඇති ඔය ගල් පැලෙන කෙබරයක් , ළමයගෙ තාත්තම කිව්වා 😝
  2. pitiye.appu

    පොළඟෙක් දෂ්ඨ කළාම මොකක්ද වෙන්නෙ ?

    අත්‍යාවශ්‍යම නෑ. ඩොක්කු නම් කියනව සර්පයා නොදැන බෑ කියලා සර්ප විෂ වලදි එහෙම වෙන්නෙ නෑ. එහෙම බේතුත් තියෙනවා , විෂ ගල එහෙම එකක්.
  3. pitiye.appu

    පොළඟෙක් දෂ්ඨ කළාම මොකක්ද වෙන්නෙ ?

    ඔතන කවන්න කියල නෑනේ 🤭 හොස්පිටල් ගිය උන් ඉන්නවා අන්න අනාත වෙලා ,අත පය නැතුව 😝
  4. pitiye.appu

    පොළඟෙක් දෂ්ඨ කළාම මොකක්ද වෙන්නෙ ?

    හැමෝම දන්නව නේ තුන් දොස් ගැන. පො‍ළග හැපුවම ඇවිස්සෙන්නෙ පිත් දෝෂයයි. මේ බේත් ටික ඔක්කොම හරි , හැබැයි ප්‍රවීණ සර්ප විෂ වෛද්‍යවරයෙක් ගේ සේවය අනිවාර්යයෙන් ලබාගන්න. පොළොං විෂට නුග දළු, වැල්මදට, ජීවකවෘශක ,ඇත්දෙමට , වැල්මී, සම පමණින් ගෙන කසාය කකාරා සීනි මිශ්‍රව පානය කරවන්න. පොළොං විෂ නසී...
  5. pitiye.appu

    8K wallpapers

    https://tinyurl.com/5n7wtxdk
  6. pitiye.appu

    මුන් කරපු කරුමෙ මොකක්ද ?

    අන්නේකයි , හාද ?
  7. pitiye.appu

    Sugar - OK (88) / Cholesterol - BAD (233 mg/dl)

    එයාගෙන්ම අහගන්න sauna එකක් හදාගන්න විදිහ. ලොකු අවුලක් නෑ. ඒකට වැඩි වෙන්න පුළුවන් තමයි
  8. pitiye.appu

    Sugar - OK (88) / Cholesterol - BAD (233 mg/dl)

    Sauna එකක් හදාගෙන පාවිච්චි කරන්න
  9. pitiye.appu

    කණ කැස්බෑවා සහ විය සිදුර

    I am not discussing about fainting here. නමුත් හිතයි මොළෙයි දෙකම එකක් නම් හිතත් freeze වෙන්න එපෑය. එහෙම වෙන්නෙ නෑනේ.
  10. pitiye.appu

    කණ කැස්බෑවා සහ විය සිදුර

    හරි එහෙනම් මොළෙයි හිතයි දෙකම එකක් නම් multiple personality disorder කියන ලෙඩේ හැදෙන්නෙ කොහොමද ? එතකොට මොළේ නොවන ඇඟේ අනික් තැන් වලට පහරක් වැදුණම සිහි නැති වෙන්නෙ ඇයි ? 🤔
  11. pitiye.appu

    කණ කැස්බෑවා සහ විය සිදුර

    කොහෙද ඔප්පු කරල තියෙන්නේ ? මොන පොතේද තියෙන්නේ ? එතකොට multiple personality disorder ? සිතුවිලි වෙනස් වෙන්න බේත්ම ඕන වෙන්නෙ නෑනේ. කෑම නිසත් වෙනස් වෙනව නේ.
  12. pitiye.appu

    කණ කැස්බෑවා සහ විය සිදුර

    මොළේ මළාට හිත මැරෙනවද ? 🤔
  13. pitiye.appu

    කණ කැස්බෑවා සහ විය සිදුර

    එතකොට ඇමෙරිකාවේ සුද්දෙක් ඔප්පු කළේ මොකක්ද ? 🤔
  14. pitiye.appu

    කණ කැස්බෑවා සහ විය සිදුර

    ඕන තරම් තියෙනවා ඇයි ඇමෙරිකාවේ සුද්දෙක් ඔප්පු කළේ 😝
  15. pitiye.appu

    කණ කැස්බෑවා සහ විය සිදුර

    ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගිහිල්ලා, ඒකේ ඉන්න ඇටෙන්ඩන්ට් කෙනෙක්ට කීයක් හරි දීලා, උන්දැ ලවා ඔළුවට හයියෙන් ටොක්කක් ඇණගෙන ඊට පස්සෙ මේ post එක ආයේම කියවහං

    No contents