කණ කැස්බෑවා සහ විය සිදුර

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඕව ආගම් වලින් කියන මනස්ගාත. මරණෙන් පසුව කිසිම දෙයක් ගැන මේතාක් කිසිම සාක්ෂියක් හෝ ඔප්පු කිරීමක් නෑ.

    True :yes: , molayak tina manussayek nan terenawa mole marunata passe ethanin ehata kisima deyak na kiyala , minissu rawattaganna gothapu katha issara kale minissu
    එතකොට ඇමෙරිකාවේ සුද්දෙක් ඔප්පු කළේ මොකක්ද ? 🤔
     
    • Like
    Reactions: NRTG

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,160
    2,374
    113
    මොළේ මළාට හිත මැරෙනවද ? 🤔
    Yes , mole tamai hitha kiyanne , example ekk widiyata ganna meka : depression tina manussayekta enne negative sithuwilimai habai eya ssri wage depression behethak bonakota mole seretonin pramanaya wadi wena nisa negative sithuwili nati wela positive sithuwili enawa , hitha kiyanne wenama ekak nan beheth biwwama khmda sithuwili wenas wenne? , drug ekk gattama khmda sithuwili wenas wenne hitha kiyanne wenama ekk nan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,349
    67,687

    Have you ever seen a world separate from thoughts.example mother,sky,humans,animals
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කොහෙද ඔප්පු කරල තියෙන්නේ ?
    mole tamai hitha kiyanne ,
    මොන පොතේද තියෙන්නේ ?
    example ekk widiyata ganna meka : depression tina manussayekta enne negative sithuwilimai habai eya ssri wage depression behethak bonakota mole seretonin pramanaya wadi wena nisa negative sithuwili nati wela positive sithuwili enawa ,
    එතකොට multiple personality disorder ?
    hitha kiyanne wenama ekak nan beheth biwwama khmda sithuwili wenas wenne

    drug ekk gattama khmda sithuwili wenas wenne hitha kiyanne wenama ekk nan
    සිතුවිලි වෙනස් වෙන්න බේත්ම ඕන වෙන්නෙ නෑනේ. කෑම නිසත් වෙනස් වෙනව නේ.
     
    • Like
    Reactions: NRTG

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,160
    2,374
    113
    මොන පොතේද තියෙන්නේ ?

    සිතුවිලි වෙනස් වෙන්න බේත්ම ඕන වෙන්නෙ නෑනේ. කෑම නිසත් වෙනස් වෙනව නේ.

    මොන පොතේද තියෙන්නේ ?

    Samahara dewal poth path walinma igenaganna ba ,poth path wala tibuna nan buduhamuduruwantath e kale buduwena eka echara amaru deyak wenne nane , thamanma e de terunganna one , ehema deyak tamai meka

    සිතුවිලි වෙනස් වෙන්න බේත්ම ඕන වෙන්නෙ නෑනේ. කෑම නිසත් වෙනස් වෙනව නේ.

    Ow ithin eka tamai math kiyanne , sitha kiyanne mole newei nan mole wenas kam walata hitha wenas wenna widiyak na , eth attatama mole wenas kamak unoth sithuwili wenas wenawa , ekai mole = hitha kiyanne , normal welawedi hodata inna manussayek alchohol tikk biwwama manasa wenas wenne ai ?, hitha wenama tina deyak nan moleta wena kisima balapamakin sithuwili wenas wenna widiyak na
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,349
    67,687
    113
    Thoughts are not yours,or others.It's an illusion.that's what all englightned ones trying to say.even the birth and death idea is a thought only.
     
    • Like
    Reactions: NRTG

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    මනුස්ස ආත්මයක් ලබන්න කල්ප කාලයක් යනව නම් දවසින් දවස global polulation එක වැඩි වෙන්නෙ ඇයි?
    munge hadda pampori pacha bn.. balapanko hariyatama sure wage kalpayak yanawa kiyala kiyana widiya..munta ithin maduruwo thala thala oya wage kathandara gothanawa arenne gam walata wela karanna dekuth nane
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මොන පොතේද තියෙන්නේ ?

    Samahara dewal poth path walinma igenaganna ba ,poth path wala tibuna nan buduhamuduruwantath e kale buduwena eka echara amaru deyak wenne nane , thamanma e de terunganna one , ehema deyak tamai meka
    හරි එහෙනම් මොළෙයි හිතයි දෙකම එකක් නම් multiple personality disorder කියන ලෙඩේ හැදෙන්නෙ කොහොමද ?
    සිතුවිලි වෙනස් වෙන්න බේත්ම ඕන වෙන්නෙ නෑනේ. කෑම නිසත් වෙනස් වෙනව නේ.

    Ow ithin eka tamai math kiyanne , sitha kiyanne mole newei nan mole wenas kam walata hitha wenas wenna widiyak na , eth attatama mole wenas kamak unoth sithuwili wenas wenawa , ekai mole = hitha kiyanne , normal welawedi hodata inna manussayek alchohol tikk biwwama manasa wenas wenne ai ?, hitha wenama tina deyak nan moleta wena kisima balapamakin sithuwili wenas wenna widiyak na
    එතකොට මොළේ නොවන ඇඟේ අනික් තැන් වලට පහරක් වැදුණම සිහි නැති වෙන්නෙ ඇයි ? 🤔
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,349
    67,687
    113
    හරි එහෙනම් මොළෙයි හිතයි දෙකම එකක් නම් multiple personality disorder කියන ලෙඩේ හැදෙන්නෙ කොහොමද ?

    එතකොට මොළේ නොවන ඇඟේ අනික් තැන් වලට පහරක් වැදුණම සිහි නැති වෙන්නෙ ඇයි ? 🤔
    Hitha tiyenne mole newe ban.htiha tiyena ekak newe.e welawata ipadila nethi wena deyak.rupema thama hitha.body eka kiyanneth hithata apu ekak ekai kayanupassanawen denaganne.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,160
    2,374
    113
    හරි එහෙනම් මොළෙයි හිතයි දෙකම එකක් නම් multiple personality disorder කියන ලෙඩේ හැදෙන්නෙ කොහොමද ? What part of the brain controls multiple personality disorder?
    The patients with dissociative identity disorder in our study showed a 19.2% smaller hippocampal volume and a 31.6% smaller amygdalar volume, compared with the healthy subjects. Hippocampal/amygdalar volume ratios were larger in the dissociative identity disorder group than in the healthy comparison group.

    එතකොට මොළේ නොවන ඇඟේ අනික් තැන් වලට පහරක් වැදුණම සිහි නැති වෙන්නෙ ඇයි ? 🤔 The most common reason for fainting is a sudden drop in blood pressure, which reduces blood flow and oxygen to your brain. There are many reasons why a drop in blood pressure could lead to a temporary loss of .consciousness: Cardiac syncope: This type of syncope involves fainting because of a heart problem. Oyage prashnema tinawa hethuwath hodata hithuwoth , moleta yana commands anuwa tamai mole reresponse karanne , age ehema hiyen parak wadunama faint wenawanan wenne mole wisin temporary freeze karagannawa wage deyak nisa
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එතකොට මොළේ නොවන ඇඟේ අනික් තැන් වලට පහරක් වැදුණම සිහි නැති වෙන්නෙ ඇයි ? 🤔 The most common reason for fainting is a sudden drop in blood pressure,
    I am not discussing about fainting here.
    which reduces blood flow and oxygen to your brain. There are many reasons why a drop in blood pressure could lead to a temporary loss of .consciousness: Cardiac syncope: This type of syncope involves fainting because of a heart problem. Oyage prashnema tinawa hethuwath hodata hithuwoth , moleta yana commands anuwa tamai mole reresponse karanne , age ehema hiyen parak wadunama faint wenawanan wenne mole wisin temporary freeze karagannawa wage deyak nisa
    නමුත් හිතයි මොළෙයි දෙකම එකක් නම් හිතත් freeze වෙන්න එපෑය. එහෙම වෙන්නෙ නෑනේ.
     
    • Like
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    ඇයි ඒ විය සිදුරක් නැතුව අහස බැලුවොත් පේන්නේ නැද්ද?
    නෑ බන් කැස්බෑව ඔය පොල්ල කරට අරන් හිල ඇහැ ලගට සෙට් කරලා බලනවා අහසේ තරු, හරියටම ඇසයි, හිලයි, තරුවයි එක කෙලින් ආපු දවසට උ යනවා හනි මූඋන්.