1. pitiye.appu

    රාජගිරිය ayurveda එකේ car park?

    I Inbox වරෙන්
  2. pitiye.appu

    කෘතිම බුද්ධිය මඟින් ධර්ම දානය 1

    ඒ ක්‍රමයෙන් විතරමද confirm කරගන්න පුළුවන් ? 🤔
  3. pitiye.appu

    කෘතිම බුද්ධිය මඟින් ධර්ම දානය 1

    ☺️🤭 ඒ review එක හිංදා උඹ නිවන් මාර්ගයට වැටෙනවද ? 🤔🤗
  4. pitiye.appu

    රාජගිරිය ayurveda එකේ car park?

    ඔතන ඉඳල පොඩ්ඩ දුරයි කසාය අරිෂ්ඨ දෙකම ඕන නෑ ඕකට. හරි අරිෂ්ඨෙයි තෙලයි බොන කුඩයි හොඳටම ඇති ඕකට නම්.
  5. pitiye.appu

    රාජගිරිය ayurveda එකේ car park?

    ආයුර්වේදෙට වඩා හොඳ තැනක් කියන්නද ඔය කිට්ටුවෙන්ම ?
  6. pitiye.appu

    කෘතිම බුද්ධිය මඟින් ධර්ම දානය 1

    අපිටත් හොඳ server farm එකක් තිබ්බ නම්.දෙන්න තිබ්බ දුවන්න. ජිවිතේ එක හීනයක් තමයි ඒකත්. ☺️
  7. pitiye.appu

    කෘතිම බුද්ධිය මඟින් ධර්ම දානය 1

    ඉතිං හදහන්කො, ☺️
  8. pitiye.appu

    කෘතිම බුද්ධිය මඟින් ධර්ම දානය 1

    ඒකට අදාළ නැකැත තාම ආවෙ නෑ.😁
  9. pitiye.appu

    කෘතිම බුද්ධිය මඟින් ධර්ම දානය 1

    යෙස් , බට් වෙන් ඩිඩ් හි බිකම් යුවෝ ගායි ? 🤗
  10. pitiye.appu

    කෘතිම බුද්ධිය මඟින් ධර්ම දානය 1

    මගෙ අළුත්ම වැඩේ. සහය දෙන්න සිංහලු 🙏
  11. pitiye.appu

    රාජගිරිය ayurveda එකේ car park?

    අර්ශස් කේස් එකක් ද ?
  12. pitiye.appu

    රාජගිරිය ayurveda එකේ car park?

    කොයි වාට්ටුවෙද ඉන්නෙ ?
  13. pitiye.appu

    රාජගිරිය ayurveda එකේ car park?

    Golden Key ඉස්පිරිතාලෙ ඇතුලෙ දාලා, ලෙඩෙක් බලන්න ආව කියල කියහං. ඊට පස්සෙ McDonands යනව කියල පයින් යමන්.
  14. pitiye.appu

    තවත් අලි අම්මෙක්

    එහෙම එකක් වෙන්න ඕන ඒ මොකක්ද ? 🤔
  15. pitiye.appu

    තවත් අලි අම්මෙක්

    වළිගෙ තියෙන කෙඳි අරගෙන කරන ගුරුකම් තියෙනවා , ඒ වගේ සීන් එකකටද දන්නෙ නෑ. 😫
  16. pitiye.appu

    බැදලා ලමයි හදන්නේ නැතුව ඉන්න අය ඉන්නවද

    එහෙම රාවයක් තියෙනවා , බරපතළ සැකයක් තියෙනවා. ඒකෙන් විතරක් නෙව් පිටගැස්ම විදපු ගොඩ දෙනෙක්ට බබාලා නැති වුණා.
  17. pitiye.appu

    Google Dorking

  18. pitiye.appu

    Wife ගේ සීසර් එකෙන් පස්සේ කොන්දේ අමාරුව - Help

    නෝනා ටිකක් මහත කෙනෙක්ද ? 🤔

    No contents