මේක නන් බන් දැන් නවතින පාටක් නෑ. දැන දැනම කරන්නෙ. හක්කපටස්, බදින තුවක්කු එහෙම නන් දඩයමට තිබ්බ ඒවනෙ. එතකොට ඒව කරන උන්ට හිතාමතා අලි මරන්න ඕනි නැතුව ඇතිනෙ. ඒත් මේව කෙලින්ම අලියගෙ ඔලුවට තුවක්කුව අල්ලනව කියන්නෙ. 

https://www.faceb ook.com/photo/?fbid=630572739227519&set=gm.854832145969412&idorvanity=242673133851986
https://www.face book.com/sasindu.sakun/posts/pfbid0paeFqe38tesSCxCv2kkZjgcbqUBr9eAaXVBtKJFKQyF3HNzvnzck82wqAupg4MWnl
කවුද මේ අලුත් බේකර්..?
ගොවියන්ට වගා ආරක්ශාවට දෙන්නෙ බෝර 12 (shotgun) තුවක්කු. ඒවගෙන් නිකුත් වෙන්නෙ මූනිස්සම් පොකුරු. මිලදීගන්න පුලුවන් ලොකුම පතරොම මූනිස්සම් නවයේ deer shot එක.
එක්කො මේක රයිෆලයකින් නිකුත් උන උන්ඩයක්, නැත්තං එක මූනිස්සමක් විතරක් තියෙන අලි-රයිනෝ වගේ සත්තුත් මරන්න පුලුවන් පතරොම් ලංකාවට ඇවිත්... මේ රයිෆල් උන්ඩයක් නම් ඒක ගොයියෙක්ගෙ වැඩක් නෙවේ... මොකද ගොවියන්ට රයිෆල් දෙන්නෑ !
මරණ පරීක්ෂණයකින් මේ හැම දෙයක්ම හොයන්ඩ පුලුවන්! වනජීවි පශු වෛද්‍යවරුත් රිපෝට් වලට බොරු ලියනවද ?
දැන් දැන් අලි මැරෙන්නෙ අලි මිනිස් ගැටුමෙන් විතරද? නැත්තං ආයෙත් කවුරු හරි sport එකක් විදිහට hunting කරනවද? එහෙනම් කවුද මේ රොජර්ස්? කව්ද මේ බේකර්?
ඇයි නිළ-බලධාරීන් නිහඬ? ලංකාවෙ අලි මැරෙන්නෙ.... අදිසි රාජ්‍ය හස්ථයක අනුග්‍රහයෙන් ද ???
©_D_B_C_
https://www.facebook. com/photo/?fbid=308531051790851&set=gm.854802612639032&idorvanity=242673133851986