1. MrFrog

    Finance Ministers

    Holds the Guinness record for highest number of Brains. (But probably in the wrong place)
  2. MrFrog

    Be careful

    Good one, even though it is staged.
  3. MrFrog

    අච්චු ගාන එක එහෙම නතර කරන්න බෑ- බැසිල්

    අඩෝ මූ සිරාවටම මෙහෙම කියනවද යකෝ :lol: :lol: :lol: 🤦‍♂️🤦‍♂️ 🙈🙈
  4. MrFrog

    අන් අයගේ (පක්‍ෂෙ නෙවේ) අදහස්වලට ඇහුම්කන්දෙන පුද්ගලයා

    රනිල් , ගෝටා , මයිත්‍රී නම් ඇහුම්කන් දුන්නත් ඇහෙන් නැති වයසක නේ බන් ඉන්නේ. :lol: සජියට අහුනට තේරෙන්නේ නැහැ.
  5. MrFrog

    තට්ටයෝ එන්න. කොණ්ඩේ යන එකට අන්තිම විසදුම මේකද?

    බලහන් ඉතින් side effects ටික දැක්කහම ගන්න හිතෙනවද කියල :-D :-D :-D thanks for the info machan. I too have this hair loss problem. My one is more like family thing. So I made up my mind :sorry:
  6. MrFrog

    උඹලගේ ගෑණු රසට කන්න උයලා දෙනවද?

    වෙන්න බෑ :lol: :lol: :lol:
  7. MrFrog

    මෙහෙම කපන්න බැරි ඇයි?

    මේක සර්වසාම්‍යක් නෙවෙයි. ගානේ ප්‍රශ්නයක් නෑ
  8. MrFrog

    මෙහෙම කපන්න බැරි ඇයි?

    either x = 3 or x = 2. Because x can be 2 then (x-2) can be 0. So you cannot blindly divide by (x-2) . division by zero is not defined. take (x-2) = y then this becomes y^2 = y => y^2 - y = 0 => y(y-1) = 0 => so either y = 0 or y- 1 = 0 When y =0 it means x-2 = 0 which mean x =2 When y - 1 = 0...
  9. MrFrog

    පස්සෙ දොරෙන් පැනල ගියපු විරුවා

    මූට වගේ වගක් නෑනේ බන්. අතත් වනනවා.. :lol: :lol:
  10. MrFrog

    බැසිලා කෙලිනවා ශ්‍රියන්ත මෙන්ඩිස් ගේ ගැනි

    Mehema giyoth Namaluth president wenawa kawadahari Namal be like
  11. MrFrog

    කොරෝනා සමික්ශනේ

    danuth hadila ,thawa dawas 2k inda one (2) පොඩි එකී ඉස්කෝලෙන් අරන් ඇවිත් තියෙන්නේ. අනිවා හැදෙන බව දැනගෙන හිටිය, කවද්ද කියන එක විතරයි ප්‍රශ්නේ තිබුනේ. බූස්ටර් අනං මනං සේරම ගහල තිබ්බේ. ලෙඩෙන් බේරෙන්න කියලම නෙවෙයි, travel වලදී එහෙම restrictions දාගන්න බැරි නිසා.. high fever ආව දවස් දෙකක්. දැන්...
  12. MrFrog

    2019 chande dunne kaateda?

    2019 ලංකාවේ හිටපු නැති හින්ද චන්දෙ දාන්න වුනේ නෑ . හැබැයි ගෝටා අවොත් යහපාලනෙට වැඩියනම් දෙයක් කරාවි කියල හිතුව. :lol: මොකද ඒ වෙද්දී යහපාලන සෙට් එක Good Governance කියාගෙන ඇවිත් Central Bank Bond Scam එකත් කරලා තිබුනේ. මොනවහරි කරයි කියල හිතපු ගෝටා ඇවිත් ඔය ඇරියේ රිදෙන්නම.

    No contents