1. MrFrog

    What you will see in this picture?

    56 දී බණ්ඩා දුන්න ෂොට් එක සිංහලේ ඉස්සරහට දාල
  2. MrFrog

    උබලටත් පුළුවන්!

    උඹල වගේ උන් හින්ද එළකිරි එකේ value එක වැඩි වෙනවා මචන්. හෙනම knowledge එකක් මේකේ උන් එක්ක බෙදා ගන්නවනේ. ජය වේවා :love: :love:
  3. MrFrog

    Cricket Nostalgia - පරණ මැච් බලමු 🏏

    මතක විදියට ගියා. පොඩි මතකයක් තියෙන්නේ. අපෝ අෆ්රිඩිය ගහපු එකනම් එපා වුනා. ජයසූරියටමයි ගැහුවේ වැඩිපුර.
  4. MrFrog

    Cricket Nostalgia - පරණ මැච් බලමු 🏏

    මටත් ඔහොම සීන් එකක් මතකයි. ජයසූරිය fastest 100 ගහපු මැච් එක, (මතක විදියට) මම ඉස්කෝලේ ඉඳල ගෙදර ආපු ගමන් ටක් ගාල TV එක දැම්ම ජයසූරිය ගහන එක බලන්න, ඌ කොච්චර ගහලද කියල දැනගෙන හිටියේ නැහැ එතකොට. ඒ වෙද්දී ඕවර් 20 ක් වගේ ගිහිල්ල තිබ්බේ (මතක විදියට), ජයසූරිය 130+ ගහල out වෙලත් ගිහිල්ල. :lol::lol:
  5. MrFrog

    Cricket Nostalgia - පරණ මැච් බලමු 🏏

    පට්ට, ඔය උණ නම් සැරටම තියෙනවා.
  6. MrFrog

    තිස්ස අබේසේකරයන්ගේ හැඳින්වීම් | Puran Appu | Gamperaliya | Oshin

    පට්ට මචන්. ආසම voice එකක්. ඒ voice එක කෙලින්ම හිත අරගෙන යනවා පොඩි කාලෙට. අනිත් එක කොහොමද මාටින් වික්‍රමසිංහ ගම්පෙරළියේ හැඳින්වීම ලියල තියෙන විදිය. මුළු කතාවේම හරය හැඳින්වීම ඇතුලේ තියෙනව. තැන්ක්ස් මචන් share කලාට. :love:
  7. MrFrog

    බොන්නේ ඈයි? answers for non drinkers..

    බීල fun එකක් අරගෙන ආතල් එකේ අනුන්ට කරදරයක් නැතිව ඉන්න උන් අවුලක් නෑ. බොන්නේ නැති වුනාට බොන උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීල තමන්ගේ ආතල් එකක් අරන් ඉන්න උනුත් අවුලක් නැහැ. බීලා රෙදි උස්සගෙන අපි ගැසුව *තතෝ කියාගෙන අම්ම මතක් කරන උනුයි , බීලා පාඩුවේ ඉන්න එකාට ඇඟිල්ලෙන් ඇනල මොකෝ *තතෝ බොන්නේ කියල අහන...
  8. MrFrog

    රත්න ශ්‍රි විජේසිංහයන්ට කතා කල දවස !

    කපුගේගෙ "නින්ද නැති රැයේ " සින්දුව මතක් උනා. ඒ වගේ පද ටිකක් ලියන්න පුළුවන් මිනිස්සු ඉන්නවනම් ඒ බොහොම ටික දෙනයි. හොඳට භාෂාව දැන ගත්ත පලියටවත් තාලේ එන විදියට වචන දාන්න පුළුවන් උන පලියටවත්, හොඳ ගේය පද රචකයෙක් වෙන්නේ නැහැ. වැඩිය බර වචන වගේම ග්‍රාම්‍ය/බාල වචනත් නැතිව, ඒ ෆීලින්ග් එක ඒ විදියටම...
  9. MrFrog

    දැන්වත් හැරෙන්න

    Apo mu 🤮🤮
  10. MrFrog

    'ස' fail ??

    අඩෝ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :-) සිරා !!!!!!!! ;-) කතාව !!!! :confused2:!!!!!!!!!!!!! :unsure: !!!!!! බන් !!!!!!!!!!!!!!!!!!!!! 🤬 කාලෙකට !!!! 👹!!!!!!!!!!!😈 පස්සේ !!!!!! 😄කියවන්න !!!!!!!! ☺️ පුළුවන් !!!!!! 🙃 පොස්ට් !!!!!!!!! 😌!!!! එකක් !!!!!!!!!!! 🤪 දාල !!!!!! 😩!!!!!! 🙈
  11. MrFrog

    අපිට මෙහෙම යුතුව තිබුනෙ නැහැ

    මචන්, උඹේ පෝස්ට් එකට අදාලව මෙන්න මේ ටික clarify කරපන් . මම මේ කතා කරන්නේ ජුලි 09 වෙද්දී cases 1500 වුනු එක ගැන. ජුලි 01 - සෞඛ්‍ය වර්ජනය : මේකෙදි මොනවහරි gathering එකක් උනාද? උද්ගෝෂණ තිබුනද ? නැත්නම් වර්ජනය විතරද? වර්ජනය විතරනම් ජුලි 09 cases වැඩිවෙන්න මේක බලපාන්නේ කොහොමද? Covid වල incubation...
  12. MrFrog

    රස්තියාදු පදනමට බඩු බනිස්..

    EK වල හිටියනේ 'රස්තියාදු පදනම' කියල account එකක්
  13. MrFrog

    ලංකාවම මළ ගමක් කල කොරෝනා පාලනය කිරීමට චීනය පෙරට..❤#china🙏

    ලංකාවම මළ ගමක් කල චීනය කොරෝනා පාලනය කිරීමට පෙරට
  14. MrFrog

    අඩුවට ප්‍රින්ට් අවුට්ස්

    ඉස්සර නුගේගොඩ අනුලා එක කිට්ටුව තැනක් තිබුන, ඉක්මනට අඩුවට වැඩේ කරලා දෙනවා. දැන් තියේද දන්නේ නැහැ හැබැයි.
  15. MrFrog

    ඉන්ටනට් ලොකුම ප්‍රයෝජනේ මොකක්ද ?

    ඕක ඉතින් අහන්නත් දෙයක්ද :lol:
  16. MrFrog

    මාර කේස් එක උණ බහිනේ නෑනේ බන්.බඩු හරි

    get well soon machan. awulak wenne na. don't worry.

    No contents