මේක ලංකාවට ගැලපෙන්නේ නෑ. මේක ඔය රූපෙ නම් තියෙන උන්ව වෙන් කර ගන්න හදපු සටහනක් විතරයි.
ලංකාවේ ඉන්න උඝ්ර විෂ තෙල් කරවැලා, මුදු කරවැලා, නයා වගේ සර්පයින්ට තියෙන්නෙ රවුම් කණීනිකා තියෙන ඇස්. හිසේ හැඩෙත් ඔය රූපෙ විෂ නෑ කියන උන්ගේ වගේ.
මිනිස්සුන්ට හානියක් නැති සුළු විෂ මාපිල්ලුන්ට (Cat Snakes) තියෙන්නේ...