1. HSW

    අයිස්_තැපෑලෙන්

    වැඩක් වෙන එකක් නෑ. සැක පාර්සලයක් භාරගන්න ගියේ නෑ කියල අහක දාන්නෙ නෑනෙ. කඩල බලද්දි drugs තිබිල අහු උනාට පස්සෙ පොලිසියෙන් ගෙදරට හොයන් එයි.
  2. HSW

    අයිස්_තැපෑලෙන්

    භාරගන්න එන්න කියන්න ඇත්තෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද කියල සැක හින්ද වෙන්න ඇතිනෙ. පාර්සල් අරින්නෙ නැතිව drug traces detect කරන්න පුළුවන්නෙ.
  3. HSW

    Tik Tok Videos

    සල්ලි බලාගෙන නෙවේ කියල කියන්න දෙයක් නෑ, කොහොමත් සල්ලි හම්බවෙන්නේ නෑ. අනුන්ගේ video එකතු කරලා හදන compilations වලට monetization enable කරන්නේ නෑ දැන් දන්න විදියට. Video එක හරියට දාන්න. YouTube tag එක ඇතුලෙ, ලින්ක් එකේ අන්තිම කොටස (2mXegkYEbCk) විතරක් paste කරන්න. 2mXegkYEbCk
  4. HSW

    ගෝඨාගේ සහය ලැබෙයිද

    Video description එකේ මෙහෙමත් තියෙනවා. "If you believe that this country can be saved, kindly show us your support financially by donating to the below account: Nagananda Kodituwakku Ac no: 82968430 Swift: BCEYLKLX Bank code: 7010 Branch code: 049 Bank of Ceylon (BOC), Nugegoda Branch. "
  5. HSW

    Indoor Vertical Garden

    ඒක නියම වැඩක් වගේ...
  6. HSW

    Indian corona virus patients ran away

    :shocked::shocked::shocked:
  7. HSW

    Real Heroes in Wuhan,China

    TFS
  8. HSW

    caravan fresh

    කෑම, බෙහෙත් වලට ඔහොම කරන උන්ට කුඩු ජාවාරාම් කාරයින්ට දෙනවට වඩා දැඩි දඬුවම් දෙන්න ඕනෙ.
  9. HSW

    Bees Absconded

    TFS
  10. HSW

    3% වද වෙමින් පවතින ජෙප්පො

    පින් දහම් නම් මන්දා, සාකච්ඡාවකට ඇවිත් හාමුදුරුවන්ටත් බුද්ධ ධර්මය කියල දෙන්න යනවා නම් දැක්කා.
  11. HSW

    Fast & Furious 9

    Hollywood වල Bollywood film එකක් වගේ..
  12. HSW

    ඇයි මෙච්චර බයවෙලා ?

    SARS කියන්නෙත් කොරෝනා වෛරස් එකක් තමා. දැන් පැතිරෙන එකේ නම (code එක) 2019 - nCoV. මේක SARS කියන කොරෝනා වෛරස් ප්‍රභේදය තරම් මාරාන්තික නැති උනාට බෝවෙන හැකියාව වැඩියි. බෝ වෙන විදිය බලපුහම මිනිස්සු තම තමන්ට පුළුවන් විදියට ආරක්ෂා වෙන එක ගැන මොකුත් කියන්න බෑ.
  13. HSW

    මේ මොකෙක්ද බන්?

    මේක ලංකාවට ගැලපෙන්නේ නෑ. මේක ඔය රූපෙ නම් තියෙන උන්ව වෙන් කර ගන්න හදපු සටහනක් විතරයි. ලංකාවේ ඉන්න උඝ්‍ර විෂ තෙල් කරවැලා, මුදු කරවැලා, නයා වගේ සර්පයින්ට තියෙන්නෙ රවුම් කණීනිකා තියෙන ඇස්. හිසේ හැඩෙත් ඔය රූපෙ විෂ නෑ කියන උන්ගේ වගේ. මිනිස්සුන්ට හානියක් නැති සුළු විෂ මාපිල්ලුන්ට (Cat Snakes) තියෙන්නේ...
  14. HSW

    මේ මොකෙක්ද බන්?

    නයි පැටියෙක්. හොඳට බැලුවොත් බෙල්ල හරියෙ 'ප' යන්නත් පේනවා. ගැරඬි අඳුරන්න තියෙන ලේසිම ක්‍රමය තමා උන්ගෙ කට වටේ කළු ඉරි තියෙනවා. තව නැට්ටේ ජාලාකාර රටාවක් තියෙනවා. නයාගෙ එහෙම ඉරි නෑ. නයාගෙ ඇහැට යටින් කළු ඉරක් හෝ පැල්ලමක් තියෙනවා. කට වටේ ඉරි නෑ.
  15. HSW

    කොරෝනා_බේරෙන්නේ_කොහොමද

    ලංකාවෙත් කන උන් ඉන්නවා.
  16. HSW

    අනේ අපිව බේරගන්න

    Airport එකෙන් virus එක ශරීරගත වෙලා ද කියල හොයන්ඩ බෑ වගේ. ඇමෙරිකාවෙ චෙක් කරල ඇතුලට ගත්ත ගෑනු කෙනෙක් දවස් ගානකට පස්සෙ ලෙඩ වෙලා.

    No contents