පොදුවේ කොක්කුන්ට කියන්නේ Herons කියල. උන් අයිති වෙන්නේ Ardeidae කියන කුළයට (Family). මේ කුලයට අයිති ගන (genus) කීපයක සත්තුන්ට Bittern කියල කියනවා. සමහර විශේෂ වලට Heron වෙනුවට Egret කියල කියනව. Egret කියන නම පාවිච්චි කරන්නේ ජීව විද්‍යාත්මක පදනමකින් නෙවේ, පෙනුම බලලා. සුදු පාට/ ක්‍රීම් පාට උන්ට තමා...