ජිවිතේ ජයගමු- Keep Trying
ගොඩක් මිනිස්සු තමන්ගේ හීන තමන්ගේ අරමුණු සැබැ කරගන්න බයයි. ගොඩක් මිනිස්සු බයයි පටන් ගන්න කලින්ම වැටෙයි කියලා ඒ නිසා කවදාවත් එයාලා ජිවිතේ Risk එකක් ගන්නේ නැහැ. මොකද එයාලා බයයි එයාලා අසාර්තක වෙයි කියලා ඉතින් ගොඩක් මිනිසුන්ගේ හීන අරමුණු පටන් ගන්න කලින්ම බොද වෙලා යනවා...