උබත් දැලඹුවෙක් තමයි- ජිවිතේ දිනන්න
සමහර විට උබේ ජිවිතෙත් දැලඹුවෙක්ගේ ජිවිතේ වගේ ඇති කවුරුවත් ගනම් ගන්නේ නැතුව ඇති ගොඩක් දුක් විදිනවා ඇති අතේ සල්ලි නැතුව ඇති එහෙනම් උබත් දැලඹුවෙක් තමයි.
දැලඹුවෙක් දැක්කහම කවුරුත් ඒ දැලඹුවට ආදරේ කරන්නේ නැහැ මොකද ඌව ඇගේ ගෑ උනත් කසන්න ගන්න නිසා සමහර විට ඒක ඌට...