මහා සතිපට්ඨාන සූත්‍රය....
සතිපට්ඨානය ළමාවියේ සිට පුරුදු කරන්න...
ජීවිතයේ සෑම අවස්ථාවකට ම සතිපට්ඨානය සම්බන්ධ කරගන්නැ යි සතිපට්ඨානය හැදෑරූවකු කරන ආයාචනයකි.
දැනට අවුරුදු පහකට පමණ පෙර පහළ කඩුගන්නාවේ ‘පාරමිතා’ බෞද්ධ මධ්‍යස්ථානයට නිතර නිතර යෑමට පුරුදු ව සිටියෙමි. එහිදී එක් ස්වාමීන් වහන්සේ නමක් ‘මහා...