මම ඉල්ලුවා දෙවියන්ගෙන්
මහ පොළවේ පය ගහලා ඉන්න පුළුවන්
කකුල් දෙකක්
ඒත් දෙවියෝ මට දුන්නේ
හැම මගුලකටම
තෙත් වෙන ඇස් දෙකකුයි
පොඩ්ඩ බැරි වෙනකොට
උණුවෙන හදවතකුයි
දෙයියන්ට මඤ්ඤංද මංදා
meka nam sahatika atta :( matath mehema hiteha wara ananthay
dukay hodatama dukay eith monawa karannda...