Elakiri මහා රබන් කවි තරඟය
රබන් කවි දන්න අය හැමොම මෙතෙනට එන්න..
තමන් දන්න කවි මෙතන දාන්න කැමතිනම් කවි හදලා උනත් දාන්න පුළුවන් එක වඩාත් හොදයි...
වැඩියෙන්ම කවි දාපු කෙනාට දිනුම දෙනවා..
එ වගේම කෙනෙක් දාපු කවි ආයෙත් දාන්න බැ..
චැට් කිරිම ගොඩාක් අඩු කරොත් තමයි හොද නැත්නම් කවි හොයාගන්න...