1. janish05656

    Extra large pizza

    එක හරි
  2. janish05656

    ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!

    මචන් කතාව හෙන ඇත්ත හරිද..උන් නිකන් උස්සලා වටේට කරකවලා කියන්නේ..Parts නෑලු,,ගෙන්නන්න කල් යනවලු,,මේ මොඩල් එක කොහොමත් කචල්ලූ..රටේ නැතී එවා දාන්නේ..මොනා කරන්නද මචන් අරන් අවා.. මමත් දානවා පුල් ට්‍රයි එකක්, බැරි උනොත් parts වලට විකුනන බුවෙක් හම්බුනා, ඌට දෙනවා..
  3. janish05656

    ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!

    ඔව් මචන්. එකයි තියෙන්නේ..:baffled:
  4. janish05656

    ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!

    එක මට තව යලුවෙකුත් කියුවා මචන්,,ඒත් දෙන්නත් හොද සුවර් බුවෙක් හොයාගන්න එක තමයි මචන් අනිත් අවුල..ඉස්තූඉ මචන්..උබලා දන්න ඩයල් එකක් දන්නවා නන් පොඩ්ඩක් කියපන්..මම කොට්ටාවේ ඉන්නේ.
  5. janish05656

    Extra large pizza

    harpo's pizza colombo palayan machan https://www.zomato.com/colombo/harpos-pizza-nugegoda-colombo/menu meken balaapan:P
  6. janish05656

    ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!

    ඔබගේ දැනගනීම පිනිස Mother board එකට කෙලවී අති බවටත්, Display ribbon එක කැඩී අති බවත්, motherboard දාන එකට කල් බලා සිටීමටත් වන බවත්. ඉතා විශාල මුදලක් යන බවත් දැන ගැනීමට ලැබුනි..මට කෙලවුනි සහෝදරවරුනි!! :no::no: ඉතා ඉක්මනින්, පැහැදිලිව ලබාදුන් සහායෝගයට බොක්කෙන්ම ඉස්තූති!!
  7. janish05656

    ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!

    එලනේ මචන්.. මම හෙට පාන්දරම අනුරාධපුර යනවා..මම එන්නේ ට්ක දවසකින්..මම call එකක් දෙන්නන් අනිවා
  8. janish05656

    ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!

    Mother board එකට කෙලවී අති බවටත්, Display ribbon එක කැඩී අති බවත්, motherboard දාන එකට කල් බලා සිටීමටත් වන බවත්. ඉතා විශාල මුදලක් යන බවත් දැන ගැනීමට ලැබුනි..මට කෙලවුනි සහෝදරවරුනි!! :no:
  9. janish05656

    ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!

    සහායෝගය දුන් ඔක්කෝටම තැන්ක්ස් වේවා..දැන් අරන් යන්ඩයි හදන්නේ..රැගෙන ගිය පසු මොන මොනවාට කෙල වී අති අකාරය දාන්නම්
  10. janish05656

    ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!

    මෙට්‍රොපොලිටන් එකට අරන් ගිහින් බලන්න කියනවා මචන්ලා මගෙ ප්‍රෙන්ඩාලා..අඋලක් වෙන්නෙ නති වෙයි නේද එතන.
  11. janish05656

    ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!

    මගේ වටින Files වගයක් එක්ක පොටෝ හෙන ගොඩාක් ටියනවා මචන්..Hard එක සාටා Converter එකකට දාල PC එකටවත් ගන්න ට්‍රයි එකක් දේන්න ඔනේ
  12. janish05656

    ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!

    ow මචන්..දන්න ලබු ඔක්කෝම කලා..
  13. janish05656

    ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!

    නෑ මචන්.. ඒකම වෙනවා..මම restart වෙනවා කියලා හෝයා ගන්නේත් පිටිපස්සේ light එකෙන් මචන්..ඒ ඉක්මනට restart වෙනවා
  14. janish05656

    ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!

    නෑ මචන්..HArd එක කරකෙන සද්දේ එනවා එකපාරට පවර් කට් වෙනවා වාගේ සද්දේ නති වෙලා restart වෙන්නේ

    No contents