issellama kiyapan battery eka nethuwa direct power dila lap eka onkarala beluwada?
ow මචන්..දන්න ලබු ඔක්කෝම කලා..
issellama kiyapan battery eka nethuwa direct power dila lap eka onkarala beluwada?
මගේත් warranty කුඩු මචන්
ubutu pen eken boot kran dwanawa me tike hard ganna be exam fee denna tynwa 
ekaneh ban warranty thiyenakan kisima ledak thibbe naubutu pen eken boot kran dwanawa me tike hard ganna be exam fee denna tynwa
![]()
සහායෝගය දුන් ඔක්කෝටම තැන්ක්ස් වේවා..දැන් අරන් යන්ඩයි හදන්නේ..රැගෙන ගිය පසු මොන මොනවාට කෙල වී අති අකාරය දාන්නම්


මගේ වටින Files වගයක් එක්ක පොටෝ හෙන ගොඩාක් ටියනවා මචන්..Hard එක සාටා Converter එකකට දාල PC එකටවත් ගන්න ට්රයි එකක් දේන්න ඔනේ


Hard eka nan Lap hadagena hari gahaganna bariya macahn ekata damage nathuwa athy.. aduwata goda yanna kiyala wish krnawa ehnm. awith kiyannako mokada kiyala![]()
මචන් මගේ ලැපෙත් ඔඔය වගේ කේස් එකක් තිබ්බ ....Hp Pavilion G6 එකක්..... පස්සෙ කී බෝඩ් එක ගලවල හයි කලා ....හරිගියා බන්...අනික ඒ දවස් වල ෂට් ඩවුන් කලාම ඔටෝ රීස්ටාට් උනා...
keyboard eka poddak galawala balanna thibbane.
okkotama kalin HDD eka galwala data tika backup karaganin.
motherboard fault/ram eke prashnayak hinda thamayi oya.
Batry 1ka galawala tikak wala thiyala apahu dapan
dan on karapan