බැටරියේ ප්රශ්නයක්.. මගේ යාළුවෙකුටත ඕක උනා
Batry 1ka galawala tikak wala thiyala apahu dapan
dan on karapan
ස්තූති සහෝ

ඔබගේ දැනගනීම පිනිස
Mother board එකට කෙලවී අති බවටත්, Display ribbon එක කැඩී අති බවත්, motherboard දාන එකට කල් බලා සිටීමටත් වන බවත්. ඉතා විශාල මුදලක් යන බවත් දැන ගැනීමට ලැබුනි..මට කෙලවුනි සහෝදරවරුනි!!
ඉතා ඉක්මනින්, පැහැදිලිව ලබාදුන් සහායෝගයට බොක්කෙන්ම ඉස්තූති!!
මෙහෙමයි මචන් motherboard එක නෙමෙයි මොන බෝඩ් එක උනත් සම්පුර්ණයෙන් පිච්චෙන් නෑ....
අපේ උන් වැඩ කරන් නැති උනාම ඔය බෝඩ් පිටින් දාන්නේ වෙලාව අරන් මහන්සි වෙලා ඕව කරනවට වඩා ගෙඩි පිටින්ම ඕක දාන එක ලේසි නිසයි,
අනික හරියට ෆෝල්ට් එක හොයාගෙන අවුල තියන පාට් එක විතරක් රීප්ලේස් කරන්න තරම් දැනුමක් නැති කමයි....
ගොඩක් වෙලාවට වෙන්නේ ඕක...
ලොකු ගානක් වියදම් කරන්න බැරි නම් හොදට වැඩ පුළුවන් එකෙක් බලල ඕක සර්විස් කරන්න දීපන්.
best of luck
ඒක සම්පුර්ණ ඇත්ත. ඔය බෝඩ් වල ලොකු ලොකු චිප් ලේසියට යන්නේ නෑ. එත් වැඩේ තියෙන්නේ ඕව පුළුවන් උනත් ගොඩක් අය රෙපෙයාර් කරන්න යන්නේ නැත්තේ කාලේ කන වැඩක් නිසා. සහ රෙපෙයාර් කරපු බෝඩ් වල වෙන ලෙඩක් ආවත් ඒකත් උගේ පිටින් යන නිසා.

mother bod eke vg wala hari batry eka set wena thana power jumper ekaka hari tha awula macho
okkoma hards ram batt galola balapn mchn
Ram ake awlak wage. Eka ram card ekai neda bola thiyenne

එක මට තව යලුවෙකුත් කියුවා මචන්,,ඒත් දෙන්නත් හොද සුවර් බුවෙක් හොයාගන්න එක තමයි මචන් අනිත් අවුල..ඉස්තූඉ මචන්..උබලා දන්න ඩයල් එකක් දන්නවා නන් පොඩ්ඩක් කියපන්..මම කොට්ටාවේ ඉන්නේ.

![]()
ඔය කියන විදියට බෝඩ් පිටින් රීප්ලේස් කරලා නම් අපිටත් ලැප් රිපෙයා කරන්න පුළුවන් නෙ බන්... ඇත්තටම කම්පියුටර් රිපෙයා කියලා ගොඩක් උන් කරන්නේ ඕක....
මචන් කතාව හෙන ඇත්ත හරිද..උන් නිකන් උස්සලා වටේට කරකවලා කියන්නේ..Parts නෑලු,,ගෙන්නන්න කල් යනවලු,,මේ මොඩල් එක කොහොමත් කචල්ලූ..රටේ නැතී එවා දාන්නේ..මොනා කරන්නද මචන් අරන් අවා..
මමත් දානවා පුල් ට්රයි එකක්, බැරි උනොත් parts වලට විකුනන බුවෙක් හම්බුනා, ඌට දෙනවා..
ඕව කොමන් උත්තර බන්.
එල ට්රයි එකක් දීපන් අනිවා ගොඩ දාගන්න පුළුවන් වෙයි...
කලේ මොකක්ද කියල අන්තිමට කියහන්....