මූ කියන විදිහටනම් මේක දැන් අල ගොඩක් වෙලා...
දැන් මුන් දෙන්නා හොඳින් හිටියයි කියමුකෝ....
දැන් ඔය කෙල්ල මහේශ් කියන එකත් එක්ක කියපුවා ඌ පස්සේ කාලේක මූට විරුද්ධවම පාවිච්චි කරයි...
කෙල්ල මොන මොනවා කියලා තියෙනවද කියල කවුද දන්නේ....:baffled:
කවුද දන්නේ ඌ tp conversations එහෙම record කරන් ඉන්නවද...