Windows8 මචන් මෙන්න කිරිපිටි මිලත් ඉහල යනවලු.
පාරිභෝගික සේවා අධිකාරියේ ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ග්රෑම් 400 කිරි පැකැට්ටුවක මිල රුපියල් 30-35 ත් අතර මිලකින් ඉහළ නංවන ලෙස කිරි පිටි සමාගම් ඉල්ලා ඇත.
ඒ අනුව ලබන වසර ආරම්භයේදී මෙම මිල වැඩි කිරීම සිදු කෙරෙනු ඇති බව පාරිභෝගික සේවා අධිකාරියේ ප්රකාශකයකු පැවසීය.
නව අවුරුද්ද ආරම්භයේම කිරිපිටි මිල ඉහළ යන ලකුණු
කිරිපිටි මිල වැඩි කිරීම සදහා කිරි පිටි සමාගම් විසින් පාරිභෝගික සේවා අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තාවේ. මිල වැඩි නොකළහොත් කිරිපිටි ආනයනය නතර කරන බවටද එම සමාගම් අනතුරු අඟවා තිබේ.
කිරිපිටි මිල වැඩි කිරීම සදහා කිරි පිටි සමාගම් විසින් පාරිභෝගික සේවා අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තාවේ. මිල වැඩි නොකළහොත් කිරිපිටි ආනයනය නතර කරන බවටද එම සමාගම් අනතුරු අඟවා තිබේ.
පාරිභෝගික සේවා අධිකාරියේ ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ග්රෑම් 400 කිරි පැකැට්ටුවක මිල රුපියල් 30-35 ත් අතර මිලකින් ඉහළ නංවන ලෙස කිරි පිටි සමාගම් ඉල්ලා ඇත.
ඒ අනුව ලබන වසර ආරම්භයේදී මෙම මිල වැඩි කිරීම සිදු කෙරෙනු ඇති බව පාරිභෝගික සේවා අධිකාරියේ ප්රකාශකයකු පැවසීය.
මෙදාපාර පිටිමිල බස්සන්ඩ චීනෙන් කිරිපිටි ගේන්ඩ නේද උඹ ගියේ.අනේ පවු අසරණය අපි ගැන හරියට හිතනව

Last edited: