1. magicwithhasitha

    රෑන්ඩ් OUT OF NOWHERE !!!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  2. magicwithhasitha

    බඩුවක්ද?

    පුජා ඒ ගීතයට හරියන තේරුම දෙනවා ඒ වීඩියෝ එකේ
  3. magicwithhasitha

    බඩුවක්ද?

    හැම දෙයකම අපිට නොපෙනන පැත්තක් තියෙනව මචං, කිසිම කෙනෙක් වැරදි කරන්න අසා නැහැ. කිසිම කෙනෙක් ජිවිතේ විනාස කර ගන්න කැමති නැහැ, මම කියන්නේ ගණිකාව හොද චරිතයක් කියල නෙවෙයි, නමුත් කවදා හරි කොතැනක හරි එයාට වැරදිලා තිබුනා, අපි වරදුන තැන හොයාගෙන ගියොත්, හුගක් සංවේදී අදහ ගන්න බැරි කාතාවක් තියනවා බොහෝ විට.
  4. magicwithhasitha

    බඩුවක්ද?

    :frown::frown::frown::eek::eek::eek::eek:
  5. magicwithhasitha

    බඩුවක්ද?

    :yes::yes::(:(
  6. magicwithhasitha

    බඩුවක්ද?

    එබී එබී ඉන්නේ නැතිව වරෙන් ඇතුලට. එයා ගණිකාවක්, එයත් ගැහැනියක්, උබලට අපිට වගේම සුන්දර හීන තියන්, ඒ හීන හැබෑ කරගන්න හීන දකින්න ඇති එයත්, එත් සමාජ අසාධාරණ නිසාම එයා දැන් ගණිකාවක්, සුන්දර හීන සැබෑ කරගන්න උත්සහ ගන්න ඇති එයත්, අම්ම කෙනෙක් වෙන්න, ආදරේ ලබන්න, හොද සැමියෙක් ලබන්න අහිංසක බලාපොරොතු ගොඩක්...
  7. magicwithhasitha

    ලොකු_අව්ලක්_මචන්

    මචං හොදම දේ කතා කරලා විසදා ගන්න එක. ප්‍රශ්න කියන්නේ ජිවිතේ තමයි. හොද මනුස්සයෙක් වෙයන් හැබැයි කවදා වත් ඔප්පු කරන්න යන්න එපා
  8. magicwithhasitha

    Crazybuddy

    නුවන් අයියේ ඔන්න අපි අවා,, crazybuddy :frown::frown::frown:
  9. magicwithhasitha

    ලොකු_අව්ලක්_මචන්

    අඩෝ බුවා කොහොමෙයි :):)
  10. magicwithhasitha

    අපෙන් ජපනුන්ට උදව්

    ගූඩ් වර්ක්
  11. magicwithhasitha

    ලොකු_අව්ලක්_මචන්

    :):):):):):(:(:(:(
  12. magicwithhasitha

    ලොකු_අව්ලක්_මචන්

    උබ කියල තියෙන්නේ විස්තරෙන් පොඩ්යි, මේ විස්ත්රෙන් නම් කියන්න පුළුවන් මෙච්චරයි, ඉවසපන් ඕනෑම දෙයක පැති තුනක් තියෙනවා, උබ හිතන දේ, උබේ කෙල්ල හිතන දේ, ඇත්තට සිද්ද වුන දේ, අත් දැකීමෙන් කියන්නේ. :):):)
  13. magicwithhasitha

    Kella gena prashnayak

    ලගදීම කෙල්ලට කෙල වෙනවා, අරුට වඩා උබ හොදයි කියල හිතෙනවා...

    No contents