ලොකු_අව්ලක්_මචන්
මේක අසහන එකක් නෙවේ, අවන්කව මට උන හිතත වද දෙන ප්රශ්නයක්,
මේකයි මචන් ප්රශ්නෙ.
මම මගේ Girl එක්ක යාලු වෙලා දැනට අව් 2 ක් වගේ වෙනව,එයාගෙ වැරදි වැඩක් කියල දෙයක් මට මේ වෙනකන් එහෙම දැනගන්න ලැබිල නෑ,
එයා ඉන්නෙ ගොඩක් දුර නිසා සති 2 කට වගේ සැරයක් තමයි බලන්න එහෙම යන්නෙ, දැන් මාස 2 ක් වගේ ඉඳන් Computer Class එකකට යනව,මට ඒකට නම් යන්න උනේ නෑ.
ඉතින් ගියපාර හම්බ වෙලා යන්න හදනකොට Msg 1ක් ආව කෙල්ලගෙ Phone එකට, මමත් බලෙන් වගේ ඇදල අරන් බැලනකොට
''ඔයා මාත් එක්ක තරහද''කියල තිබුන තව මොනවද දිගට තිබුන.හැබැයි කෙල්ලෙක්ගෙ නමක් තිබුනෙ යාලුවෙක්ගෙ අලුත් Class එකේ, මම ඒක කියවන්න කලින් ඒක ඇදල අරන් Delete කරා, පස්සෙ මම ඒකට රන්ඩු උනා, ඒ අස්සෙ මෙයා මාව සැක කරන්නෙ ඇයි ගගා Phone එක මට නොදී ඒකෙ මොනව හරි කර කර මාත් එක්ක තර්ක කලා, පස්සෙ මම යාලුවට ගන්න කිව්වම ඒ යාලුවගෙ නම් එක Answer කලේ නෑ, ඒ අර Msg එක ආපු Number එකද දන්නෙත් නෑ, කෙල්ල කියනව යාලුව එක්ක තරහ උනාලු ඒකලු එහෙම එව්වෙ , එච්චර හිතුවෙ නෑලු ඒකලු Delete කරේ , මගෙ හිතට හෙන අවුල් බන්, මොකක් වෙන්න ඇතිද? කතා කරන්න හිතෙන්නෙත් නෑ බන් කෙල්ල එක්ක, උපදෙසක් දීපන්කො Joke එකට නොගෙන