1. Inigo Montoya

    Post your O/L Results here!

    C -6 / F -2 1994 දී
  2. Inigo Montoya

    mama 🧟‍♀️

    බබාඩූක්, ස්මයිල් මේ වගේ හොරර් කතා.
  3. Inigo Montoya

    හයිවේ එකේ අනික් පැත්තට යන කාල කන්නියෙක්

    මේ ගෝතයාට එක්සිට් එක මිස් වෙලා. මූ ආපස්සට යනවා එක්සිට් එක ගන්න. පල් බූරුවෙක්.
  4. Inigo Montoya

    පර්ස් පාව්ච්චි කරන කලුවො වරෙල්ලා - උඹලා මොනවගේ එකක්ද පාවිච්චි කරන්නෙ?

    ෆෝන් එකේ ෆ්ලිප් කේස් එක තමයි මගේ වෝලට් එක. කාඩ් නෝට්ස් දාගෙන යන්න පුළුවන්. දිග වැඩි අවුල නිසා ඉස්සරහ කලිසන් සාක්කුවේ දාගෙන යන්නේ
  5. Inigo Montoya

    හිච්චි අබේ වැට් බදු වෙනුවෙන් පලමු වෙඩි මුරය තබයි 🚀 ජෙප්පො මීක් මීක් කියමින් පැන දුවයි

    අඩෝ මරයි කජු මුත්තයි පන්නලා මේ තරුණ මහතා ජනාධිපති කරමු. බලන්න ඒ මහත්තයා මුළු හදවතින්ම කතා කරන හැටි, හදවතේ සංවේදීකමට ඇස් දෙකේ කඳුළු. කටහඬ බර වෙලා. අපි ගැන තියෙන අති මහත් ආදරෙ නේ මේ කතා කරන්නේ.
  6. Inigo Montoya

    කන්න වරෙන්

    පොල් සම්බලේට තක්කාලි දානවද බන්? පොල් සම්බලේ හදන්නේ කෑලි මිරිස් රතු ළූණු ගම්මිරිස් ඕන නම් සුදු ළූණු ටිකක් දාල ලුණු ටිකක් උඹල කඩ කුඩු ටිකක් දාල තලලා අරන් දෙහි දාල ගන්න එක. සුදුවට හදනවා නම් කෑලි මිරිස් වෙනුවට අමු මිරිස් දාල තලලා හදනවා. එත් තක්කාලි දානවද බන්? අපි එහෙම කාලම නැහැ නෙ.
  7. Inigo Montoya

    700M Dollars sent to overseas??? REAL?

    මාලිමාවට, ආණ්ඩුකාරයෙක් වෙලාත් හිටියාලු නේ
  8. Inigo Montoya

    පාස්කු නඩුවේ චූදිත ඊබ‍්‍රාහිම්ගේ රන් භාණ්ඩ, මැණික් ඇතුළු දේපල මුදා හරින්නැයි අධිකරණයෙන් නියෝගයක්...

    පාස්කු නඩුවේ චූදිත කියන්න එපා, ඒ මහත්තයා නිදහස්. කියන්න හාජ්ජියාර් ඉබ්‍රාහීම් මැතිතුමා කියල.
  9. Inigo Montoya

    700M Dollars sent to overseas??? REAL?

    ලංකාවේ ලොකු වෙළෙන්දෙක් ඉන්නවා. අපනයන සල්ලි එවන්නේ නැතිව තියන් ඉන්නවා කියනවා. ඌ වගේ එහෙම කරපු සල්ලි ඩොලර් බිලියන 50කට වැඩි කියලයි කියන්නේ.
  10. Inigo Montoya

    Ganayonge තට්ටය

    ඇයි බන් ගණයෝ කියල කියන්නේ අපහාසෙට නොවෙන්නම්. ඔය වචනය ඉස්සර ගණින්නාසේලා කියන වචනය කෙටි කරලා හදපු එකක්.
  11. Inigo Montoya

    Ganayonge තට්ටය

    එකත් හරි. කොණ්ඩය තිබුනහම නඩත්තු කරන්න ඕන. කොණ්ඩය නැත්නම් ඒ බැඳීමත් නැහැ.
  12. Inigo Montoya

    Ganayonge තට්ටය

    එක හරි, නමුත් හින්දු පූජකයෝ ඉන්නවා තට්ටේ ගාලා ඉන්න. සමහරු කෙස් රොදක් ඉතිරි කරනවා. ඉස්සර කතෝලික පූජකයෝ හිටිය ඉස්මුදුනේ තට්ටේ ගාගෙන හිටිය. ඒවා එක එක් සංස්කෘතියේ තියෙන විවිධ අර්ථ නිරූපණ තියෙනවා.
  13. Inigo Montoya

    Ganayonge තට්ටය

    උඹ අපහාසෙට නේ ඇහුවේ, එත් කමක් නැහැ මන් උත්තර දෙන්නම්. බුද්ධ ශාසනයට ඇතුළු වෙනවා කියන්නේ පැවිදි වෙන එක. පැවිදි වුනාම ගිහි කාලයේ කරපු දේවල් කරන්නේ නැහැ. පැවිදි ජීවිතය ගතකරනකොට බාහිර ලෝකය සමග ගැටුම් ඇති වෙන දේවල් වළක්වනවා. එයින් එකක් තමයි කෙස් කැපීම. එතකොට කොණ්ඩය අලංකරණ, පීරීම නඩත්තු කටයුතු කරන්න ඕන...
  14. Inigo Montoya

    හිස්බුල්ලාට කෝටි හැටක් කොහෙන්ද?

    ඔය කටාරි සල්ලි, කටාරියෝ ජිහාඩ් වෙනුවෙන් සල්ලි පොම්ප කරනවා. ලෝකේ රටවල ප්‍රතිපත්ති වෙනස් කරන්න සල්ලි පොම්ප කරනවා. මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්න සල්ලි පොම්ප කරනවා.
  15. Inigo Montoya

    හමුදාවට හෝ බුද්ධි අංශවලට investigations කරන්න බෑ. 🟥ඒක කලහැකි පොලිසියට පමණයි. 🟥ඉංදියාව සහ බුද්ධි අංශ බුද්ධි තොරතුරැ දුන්නාම ලංකාවේ පොලිසිය investigat

    ජෙපි මොන්ගලයන්ට ඕන උන්ගේ වැරැද්ද වහගන්න කවුරුහරි බිලි දෙන්න. ඇත්තම මිනීමරුවන්ට ඕන කොහොම හරි ගැලවෙන්න. කාදිනල්තුමා ඇතුළු ඉහළපෙලේ උදවියට ඕන පස්චාත්තාපයෙන් ගැලවෙන්න. ඉතින් ඔවුන්ට හොඳ ස්කේප්ගෝට් කෙනෙක් හම්බවෙලා තියෙනවා. අන්න එකයි දැන් නාට්‍යයේ තත්වය. ගොඩ දෙනෙක්ට මේක තේරෙන්නේ නැහැ.
  16. Inigo Montoya

    මම පිස්සන් කොටුවක හිටපු හැටි

    උඹට දැන් සනීපයි බන්. "මට ඇරෙන්න අනිත් හැමෝටම පිස්සු" වගේ දැනෙනවා නම් ආපහු කේස්.
  17. Inigo Montoya

    ජෙප්පන් නොදන්නා (අමතක කල ) ඉතිහාසය

    පොලීසිය වටලා තියෙනකොට, ගෙදර බෝම්බයක් පිපුරුනාම මීයෙක් වගේ මූ එලියට ආව වීඩියෝ නෙට් එකේ තියෙනවා. එත් මේ තූති බබා උගේම පුත්තුන්ගේ වැඩ ගැන දන්නේ නැහැ.
  18. Inigo Montoya

    තෙල් මිල සතයක් අඩු කරන් නෑ පුලුවන් දෙයක් කරපන් - හරිනි මැණික

    ඒකාලේ මෙහෙම කළා නම් මුන් කරන උද්ගෝෂණ, උසාවි පෙත්සම් ගැන තමයි අහන්න ලැබෙන්නේ. දැන් ඉන්න විපක්ෂය හරි දුර්වලයි. ආණ්ඩුව මේ වගේ උද්ධඡ්ඡ ඒ නිසයි.
  19. Inigo Montoya

    අධිකරණ හතරක නඩු තිබූ අනුක්‍රමික වංචාකරුවෙකු නිදැල්ලේ හැසිරීමෙන් හෙළි වන පද්ධතිමය බිඳවැටීම 🤌

    ඇප ලැබුනම තව වැරද්දක් කරලා අහු වුනොත් ඇප කැන්සල් වෙනවා. එත් පොලීසිය මොකද කරලා තියෙන්නේ? පොලීසිය උන්ගේ තරහා කාරයන්ට අයිස් දාල හිරේ දානවා. මූ වගේ උන් නිදැල්ලේ.

    No contents