බයිබලේ රතු මුහුද දෙපලු කරපු එක ගැන විද්‍යාඥයෝ කියල තියෙන්නේ ජෝර්දාන් නදිය භූමිකම්පාවක් නිසා අවහිර වෙලා තාවකාලිකව ජලය ගලා යන එක නැවතුනා කියල. එක මුහුදට කියල කතාව හදාගන්න ඇති නෙ. පුදුමේ කියන්නේ මේ වගේ කතාවක් ලංකාවෙත් තියෙන එක. නීල මහා යෝධයා යගදාවෙන් මුහුද දෙබෑ කළා කියල නේ අපේ කතාවේ තියෙන්නෙ.