1. Blacq

    කාලකන්ණි වීම නොහොත් Procrastination

    මෙහෙමයි ඕක හැමෝටම අඩුවැඩි නැතුව තියෙනවා මොලේ කැමති නෑ බොරින් ටාස්ක් එකක් කරන්න..ඒ හින්දා ඒවා කල් දානවා.. නමුත් එකෙන් ඇතිවන වරදකාරී හැගීම සහ ඉන් ඇතිවන කාන්සිය කාලයක් යද්දී හොද නැහැ. මේකෙන් ගොඩ එන්න පොත් ගොඩක් කියෙව්වා, එත් 100% හරියන විසදුමක් තාම නැහැ සෙට් උනේ. හැබැයි පොඩ්ඩක් කොන්ට්‍රෝල්...
  2. Blacq

    වෝටර් බේස්

    සේයර් ලැක් හොදයි, ඉතාලි බඩු , අවුරුදු පහක්නම් ලොවෙත් ෂුවර් සීලර් ෆිනිෂ් කිව්වේ? නිකන් සීලර් එකක් ගාන්නද? එකනම් අව්වට පිච්චෙනවා ටික කාලෙකින්
  3. Blacq

    Janai priyai - Lakai Sikai

    ඒක හරි, ඒ උනාට "පොඩ්ඩා" කියන වගේ ඇත්තටම යු ටියුබර් කෙනෙක්ට කෙල උණු දවසකට එකෙක් වත් බලන එකක් නෑ ඕවා මාකටින් කැම්පේන් කියලා..
  4. Blacq

    Janai priyai - Lakai Sikai

    චැනල් දෙකම අමු කුජීත වැඩක් කරලා තියෙන්නේ මන්චි එකේ කැම්පේන් එකකට තමයි චැනල් දෙක ප්‍රයිවට් කරලා තියෙන්නේ ඔන්න බලපන් හෙට අනිද්දා කැම්පේන් එකත් එක්ක එලියට එයි ඕවයේ කන්ටෙන්ට් බලන අපිට ගහන්න ඕන මඩු වලිගෙන්
  5. Blacq

    Trimmer

    මේක ට්‍රැවල් කරන උන් වෙනුවෙන්ම හදපු එකක් ඒ හින්දා සිංගල් චාජ් එකක් මාස් තුනක් තියෙනවා මම තාම ගෙනාවට පස්සේ චාජ් කරලම නෑ ..මාස 4ක් විතර වෙනවා ට්‍රිම් කරද්දී හීට් වෙන්නේ නැහැ, මාර ලයිට් වෙයිට්, සද්දේ අඩු බාන්ඩයක් කිල්පර් එක නැතුව කරාම නෝට් එකටම ට්‍රිම් වෙන්නේ නෑ .. මිලිමීටර් ගානකපොඩි කොටසක්...
  6. Blacq

    Rich dad Poor dad download

    sinhala translation PDF - https://sinhalaebooks.com/2018/09/19/danawath-piya-dilidu-piya-pradeep-kumara-balasooriya-rich-dad-or-poor-dad-sinhala-pdf/
  7. Blacq

    Trimmer

  8. Blacq

    soundproof කරන්න.

    ලී ගහලා හරියන නෑ මෙටෙක්නෝ වලුත් ප්‍රඩක්ට් එකක් ඇවිල්ලා තිබ්බ සවුන් ප්රුෆ් කතා කරලා බලන්න -http://www.metecnolanka.com
  9. Blacq

    period pain.pain

    සිංහල බෙහෙත් ඕවට බොන්න එපා හිතුමතේ ඒ පාර පීරිඩ්ස් හැදෙන එක අක්‍රමවත් වෙනවා ඒ බේත් වල බලපෑමෙන් හොදම දේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න
  10. Blacq

    FD rates for 2020 - Any banks

    NDB Wealth dapan. 10% hamba weno, anytime withdraw karanna puluwan
  11. Blacq

    Horoscope අවුලක්

    me tika matath ewanna, balala kiyannam
  12. Blacq

    Government permit selling price?

    permit value 36 laks market value 2M - 2.2 M Can transfer after 5 yrs
  13. Blacq

    මට වැරදුනා මචන් ...!!

    දෙනුන් බලා කිරි ගන්නේ මවුන් බලා හිර ගන්නේ උබේ කතාව කියෙව්වා , එකේ කියන විදියට සදමාලිගේ අම්මා හොදයි.. එත් පවුල් පසුබිම එච්චර හොද නෑ වගේ. හිරයක් ගන්නකොට පවුල් පසුබිම තමා වැදගත්ම, එකයි උබේ තාත්තා ඔච්චරම විරුද්ධ වෙන්න ඇත්තේ, සමස්තයක් විදියට ගෑනු හැමෝටම තියෙන ලක්ෂණ(චුරු චුරුව, උන්ගේ වලි අනන්...
  14. Blacq

    කුජ දෝස

    kuja doshaya ahosi wena graha pihitim godak thiyenawa 7ma inna ona kiyala ekak naha. hodata kendarqa danna kenekta pennuwath hariyata ahaganna puluwan class gihin jothishya igena gaththa porakata pennuwoth 7 dakka gaman galapenne naa kiyala kiyawi
  15. Blacq

    Permit ekata car ekak ganna vidiya kiyanna

    ලක්ෂ 36ක් බදු වදින වාහනයක් ගන්න එක තමා පර්මිට් එකට ලාබ උදාහරණයක් විදියට ටොයෝටා රයිස් එකක් ගත්තොත් එකේ බදු වදින්නේ ලක්ෂ 14 ක් වගේ (mama danna widiyata, not sure) එතකොට පර්මිට් එකේ සම්පූර්ණ ලැබේ එන්නේ නෑ 36 ක ටැක්ස් ෆ්‍රී වාහනයක් කියන්නේ ලක්ෂ 80-90 වියදම් කරන්න වෙනෝ පර්මිට් එකේ උපරිමේ ගන්න
  16. Blacq

    water based paint for wood furniture

    එක ගැනනම් ලොකු අදහසක් නැහැ මචන් උන් ජැට් කරනවානම් එක ගානක් සී.අයි.සී කරනවානම් අඩු ගානක් කියන්නේ
  17. Blacq

    water based paint for wood furniture

    මෙහෙමයි වාර්නිෂ් ලැකර් ගාපු ඒවා වෝට බේස් කරන්න පුළුවන්, හැබැයි ඒවා නෝට් එකටම වලිකොල වලින් අල්ලන්න ඕන, නැත්නම් වෝට බේස් ලීයට අල්ල්ලන්නේ නැහැ. ගන්න ඕන බ්‍රෑන්ඩ් එක මොකද්ද කියල තීරණේ කරන්න ඕන වියදම සහ නිමාව ගැන හිතලා සේයලක් ජැට් නිමාව ජැට් එකේ වෝට බේස් ගන්නවානම් එකේ ඩයි එක වෙනමයි, ටොප්...
  18. Blacq

    Suffering after Divorce

    දුක් වෙලා වැඩක් නැත මේ වෙලාවේ ඩිවෝස් උනේ නැතත් තව කාලයක් ගිහිල්ලා පර්ශ්නයක් ආවනම් ඔය තත්වේ උඩ අනිවා ඩිවෝස් වෙනවම තමයි ඒ නිසා කල් ගිහින් තව විද්වනවට වඩා හොදයි ඔහොම උණු එක
  19. Blacq

    බයික් ඔපන් පේපර්ස්

    රජයේ වැඩක්නේ කොමත් ටිකක් රස්තියාදු වෙන්න වෙයි එත් කරගනින් වටිනවා 1919 ට කෝල් එකක් දීලා විස්තර අහන්න, කරගන්න පුළුවන් තැන, අවශ්‍ය ලියකියවිලි සේරම කියාවි
  20. Blacq

    බයික් ඔපන් පේපර්ස්

    බයික් එක ට්න්ස්ෆර් කරලා ගන්න ලොකු වැඩක් නෑ , උදේ වරුවක RMV ගියානම් කරගන්න පුළුවන්, නෝමල් දම්මොත් සතියෙන් වගේ ට්‍රාන්ස්ෆර් වෙනවා

    No contents