බයික් ඔපන් පේපර්ස්
ස්කූටරයක් ගන්න ඕනේ. ආපහු විකුණන්න නෙමේ ගන්නේ. මගේම පාවිච්චියට
1. ඔපන් පේපර්ස් ගන්නවානම් හරියට ගන්න ඕනේ විදිහ කොහොමද?
2. ඔපන් පේපර්ස් ක්‍රමය දැන් නීත්‍යානුකූල නැද්ද? නැත්තන් අවුලක් වෙන්නේ නැද්ද?
3. ඊට පස්සේ රෙජිස්ටර් කරද්දි ආපහු විකුණුම්කරු ඕනේ වෙන්නේ නැද්ද?
4. බයික් එක ගද්දි වංචාවකට අහු වෙන්නේ නැති වෙන්න සැළකිළිමත්වෙන්න ඕනේ මොනවා ගැනද?
5. ඔපන් පේපර්ස් නැතුව රෙජිස්ටර් කරලාම ගන්න එක රස්තියාදු වෙන්න වෙන වැඩක්ද?

Last edited: