මෙහෙමයි යාළුනනේ..... මමත් අවුරුදු 8 ක් 9 ක් ම ජොබ් එකට යන්නේ කෝච්චියේ. ඉස්කෝලේ ගියෙත් කෝච්චියේ. මේකයි ඇත්ත තත්වෙ. මම හැමදාම උදේට වැඩට යනනෙත්, හවසට වැඩ ඇරිලා ගෙදර යන්නෙත් එකම වෙලාවට යන කොච්චියේ එකම පෙට්ටියෙ. ඒ කෝච්චියේ ඒ පෙට්ටියෙ හැමදාම යන්නේ එකම කට්ටිය. හරියට පවුලක් වගේ. ගොඩක් එකමුතුයි. ගෑනු...