මචන්ලා මට පොඩි උදව්වක් කරන්න. මගේ Phone එක Samsung Galaxy S Korean Version (SHW-M110S) එකක්. ඉතින් ඒක Samsung Kies Software එක හරහා මගේ PC එකට සම්බන්ධ කලාම එකේ Firmware Upgrade කරන්නද කියලා අහනවා. මට තියෙන ප්‍රශ්නේ තමයි මම Firmware එක Upgrade කරලා Phone එක අප්සට් යයිද කියන එක. දැන් නම් Phone එක තිතට වැඩ. ඒත් මේක Korean Version එකක්නේ. මට පොඩ්ඩක් උදව් කරන්න.




