ඇත්තම ඇත්ත කථාවක්. මේ වැඩේ නම් හරිම හිරිකිත වැඩක් මචංලා. මේක මුලු රටටම පැහැදිලි කරලා දුන්න අපේ යාලුවාට ගොඩාක් පිං. රටක් විදියට අපි සියලුම ආගම් වලට එකම විදිවට ගරු කරන්න ඕනා. ඒත් මේ තිරිසං සිරස කාරයෝ කරන වැඩ නිසා සමහර විට ආගම් භේද මිනිස්සු අතර ඇති කරනවා. සල්ලි හොයන පරමාර්ථයෙන් මේ වගේ පහත් වැඩ කරන...