සිරා මචං..
:D සතුටුයි මචං...
උඹේ කතාවෙ සතුටුදායක අවසානයක් තියෙන එකට.. මන් කොටස් 24 එක හුස්මට කියෙව්වා! බොක්කටම වදිනවා...
කුඩා අන්ත්‍රය,මහා අන්ත්‍රය,පිත්තාශය,අක්මාව උණ්ඩුක පුච්චය දක්වාම කතාව වැදුනා.
මේකෙ හැම දෙයක් ම ඇත්ත නම් අපි හැමෝම කිව්වා වගේ උඹලා දෙන්නා බැඳපු දවසට දාපන් පින්තූරයක් අපිට...